Legal advice දේපලක් සම්බන්ධව

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කුලිකාරයා මොන නීතිය යටතේ ද බන් එතකොට තව එකෙක්ට කුලියට දීල තියෙන්නෙ???

    මෙතන ලෝයර් තමා කාලේ කකා දත ගලව ගලව ඉන්න අනික් බඩුව. උගේ ලොයර් යයි මෙයාගේ ලෝයර් යයි හොද දතක් ගලවනවා එකතු වෙලා පේන විදිහට. උගේ ලොයර් කාරයත් fee එක යන්නෙ මෙයාගෙ ලොයර් හරහා වගේ මට පෙන්නෙ

    etana weradiy, eth ara loop hole eka uda tamai mun mechchara adagena yanne
    lawyers dennama oka dannawa
    uba kiyana eka wenna puluwan, kadayak karana kenekta mehema naduwak adagena yanna oni kamak nane
    eka ayiti karagannat oni nattam kuliya nogewa inna mechchara natanna oni nane
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    etana weradiy, eth ara loop hole eka uda tamai mun mechchara adagena yanne
    lawyers dennama oka dannawa
    uba kiyana eka wenna puluwan, kadayak karana kenekta mehema naduwak adagena yanna oni kamak nane
    eka ayiti karagannat oni nattam kuliya nogewa inna mechchara natanna oni nane

    අනුන්ගේ දෙපලක් මොන හිතකින් මුං අල්ල ගන්න යනවා ද දන්නෙ නැ බන්. නින්දවත් යයි ද බන් මේ කුලිකාරයාට ඔහොම අල්ලගන්න හදන එකෙන්. 🤔

    එතන කුලි කාරයා ලොයර් ෆී ගේවාන මෙකෙ නඩු කියලා අල්ලා ගන්න බැරි උනොත් ඔක්කොම වතුරේ බන්. එකයි මම කියන්නෙ ගොඩක් වෙලාවට ලොයර් ෆී එක ගෙවෙන්නෙ මෙයා අතින්මයි ලොයර්ලා දෙන්නාගෙම. අරූට නඩුව පැරදුනත් නැතත් අවුලක් නැ එකෙන්.

    අනික් එකෙ මෙයාගේ ලොයර් හොද තර්ක කරන්න පුලුවන් පොයින්ට් එකක්වත් ගන්නෙ නෑ. බොලේ පාස් කර කර ඉන්න එක කරන්නෙ.