May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හොරාගේ නරක තැන් වලට ගහන්න එපා හොර මැරෙන පුළුවන් :no::no:
කකුල් දෙක මැද්දට දෙකේ දෙකේ පොල්ලකින් දමල අරින්න නැත්නම් පයින්,ගලකින්,මල්පොච්චියකින් වගේ අතට අහුවෙන ඕනෙම දෙකින් අදාල ප්‍රදෙස්හෙට දමලා ගහන්න
මාලිංග යෝකර් දානව වගේ.
 
-333-

Well-known member
  • Aug 3, 2014
    10,071
    12,925
    113
    33
    ෆින්ලන්ඩ්
    behe.. aehma danna behe...

    Thamnge Gate 1n ho.. thapen aetulatha simawaka ubata ona maguluk karatha haki...

    maranna unath puluwan... Thamnge athma arakshawata kale kiyala kiyanna puluwan. hebai gedara aithi karayata nede kamuk hari, wena monayam karamayaka sambandayak hari oppu karanna puluwan wenna ona...

    Police man kenek unath awasara natuwa aenawa num onama deyyak karatha haki...

    aekane bun unID penagena, ara documents da mewada aragaena aenney..
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    පුළුවන්. දන්න තරමින්.

    ආත්මාරක්ෂාවට නැතිව හොරාගෙ ජීවිතය අනතුරකට ලක් කරන්න කියල හිතල නම් කටයුතු කරල තියෙන්නෙ අනියමාර්ථ මිනී මැරීමද මන්ද මොකක්ද රෙද්දකට දානව.
     
    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි
    හොරාගේ නරක තැන් වලට ගහන්න එපා හොර මැරෙන පුළුවන් :no::no:
    කකුල් දෙක මැද්දට දෙකේ දෙකේ පොල්ලකින් දමල අරින්න නැත්නම් පයින්,ගලකින්,මල්පොච්චියකින් වගේ අතට අහුවෙන ඕනෙම දෙකින් අදාල ප්‍රදෙස්හෙට දමලා ගහන්න
    මාලිංග යෝකර් දානව වගේ.

    :lol::lol::lol:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Ubawa remand karanawa machan tika dawasakata. eth mama pallaha dila tiyena widiyata naduwe karunu gonu karala oppu karoth ubawa nidos kara nidahas karanawa.

    1. Horata gahanawa nam marenna gahapan eka parina. detun paraka pollakin keliyoth wage nam naduwedi ubata awasi.
    2. Ehema unath post mortem ekedi doca set karagen report ekak ganna puluwan nam gahuwe eka parai kiyala uba goda.
    3. Anika uba oya maranna inna hora ge atuledima marana tharamata ubata wasi, midule ehema maranawa nemei onna.
    4. uba sakki deddi godak prisssm weyan, uba horata gahuwe ube jiwitha arakshawata kiyana eka oppu karanna ona.
    5. anika uba pollakin gahuwa nam, uba kiyanna ona mata hituna hora mage jiwitheta anaturak karai kiyala e nisa lagama tibba pollen gahuwe jiwitha arakshawata kshanikawa awa awegayath ekka kiyana ekath kiyapan....

    tawath godak dewal kiyanna puluwan, eth ube case eka study nokara answer karanna amarui anika law points wena kawruth nikan denne na ubata.

    kohoma unath ubawa hire giyath dawas 14k wat remand karanne nati wenna nitiya nawanna puluwan puthe, uba maranna inna ekawa maruwama mata kiyapan. :)
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Ubawa remand karanawa machan tika dawasakata. eth mama pallaha dila tiyena widiyata naduwe karunu gonu karala oppu karoth ubawa nidos kara nidahas karanawa.

    1. Horata gahanawa nam marenna gahapan eka parina. detun paraka pollakin keliyoth wage nam naduwedi ubata awasi.
    2. Ehema unath post mortem ekedi doca set karagen report ekak ganna puluwan nam gahuwe eka parai kiyala uba goda.
    3. Anika uba aoya maranna inna hora ge atuledima marana tharamata ubata wasi, midule ehema maranawa nemei onna.
    4. uba sakki deddi godak prawesam weyan, uba horata gahuwe ube jiwitha arakshawata kiyana eka oppu karanna ona.
    5. anika uba pollakin gahuwa nam, uba kiyanna ona mata hituna hora mage jiwitheta anaturak karai kiyala e nisa lagama tibba pollen gahuwe jiwitha arakshawata kshanikawa awa awegayath ekka kiyana ekath kiyapan....

    tawath godak dewal kiyanna puluwan, eth ube case eka study nokara answer karanna amarui anika law points wena kawruth nikan denne na ubata.

    kohoma unath ubawa hire giyath dawas 14k wat remand karanne nati wenna nitiya nawanna puluwan puth, uba maranna inna ekawa maruwama mata kiyapan. :)

    :baffled::baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කතාවට එහෙම කිව්වට ඒක හිතන තරම් ලේසි නැහැ බන්
    මුලින්ම උඹ දවස් 14ක් ඇතුලේ
    පස්සෙ හැම නඩු වාරෙම සාක්ෂි ටිකක් අහනවා ආයෙත් කල් යනවා
    ඔහොම ඔහොම නඩු වාර 20 - 30ක් යද්දි උඹට හොරාට සල්ලි දුන්නා නම් ලාභයි කියලා තේරෙනවා :lol:
     
    :rofl::rofl: