Legally Web & Certificate Design

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    LegalServicesimage.jpg

    මචන්ලා මට ආව ලංකාවේ වීසා Agency එහෙකින් Web and Graphic වැඩක් මට ඕන ඒකේ නීත්්නුකුලව (Legally) මට අවුලක් වේවිද නැද්ද යන්න දැනගන්න.

    Agency උන්ට ඕනෙලු උන් හරහා Job or Student Visa ගන්න කස්ටියට ලංකාවේ ආයතනයකින් අවුරුදු 2 වගේ මොකක් හරි Subject එහෙකින් Course එහෙකුත් එක්ක පුහුණුවක් (Training) ලබාගත්තා කියල බොරු සහතික (Certificate) දෙන්න, වීසා ගන්න රටේ (මම හිතන්නේ) Immigration Department එකට.

    ඉතින් මගෙන් උන් එකට බොරු ඒවගේ ආයතනයක් තියෙනවා කියලා පේන්න Website එහෙකුයි එකෙ අරවිදියට Course එකක් කරා කියලා Certificate එකක් Design කරල ඉල්ලුවා.. උන් සහතිකේ ප්‍රින්ට් (Print) කරගන්නම් කිව්වා

    ඉතින් දන්න කට්ටිය කියන්න මේකෙන් මට අවුලක් වේවිද? (මම Designer විතරයි)


    නොදන්න අයගෙන් BUMP කරන්න කියලා ඉල්ලනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අවුලක් නම් තියෙය්ද කියල ෂූවර් කරන්න බෑ. අවදානම් වැඩක් :eek:
    ඒත් ඇයි බන් ඉතින් හොර බොරුවෙන් වංචාවෙන් මුදල් උපයන්නේ :oo:
    මං නම් කියන්නේ එපා කියල
    :rolleyes:

    Anyway, උබ ඕක කියද්දි මට මතක් උනේ අර තුන්මුල්ලේ ජාවා කඩේ ගැන :lol:
     
    Last edited:

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    අවුලක් නම් තියෙය්ද කියල ෂූවර් කරන්න බෑ. අවදානම් වැඩක් :eek:
    ඒත් ඇයි බන් ඉතින් හොර බොරුවෙන් වංචාවෙන් මුදල් උපයන්නේ :oo:
    මං නම් කියන්නේ එපා කියල
    :rolleyes:

    un kiyanawa den samahara ratawal walata (Japan wage) working experience nethuwa visa denne naalu ape kastiyath course karakara mehe athagaga inna lesthi nelu
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    un kiyanawa den samahara ratawal walata (Japan wage) working experience nethuwa visa denne naalu ape kastiyath course karakara mehe athagaga inna lesthi nelu

    ඒක ඉතින් උන්ගේ ප්‍රශ්නයක් නේ බන්. උබ මොකටද ඕවට ගෑවෙන්නේ. පස්සේ මාට්ටු උනාම කොහොමද "ව්‍යාජ සහතිකපත් සැකසූ ශිල්පියා හා පරිගණක යන්ත්‍ර 2ක් අත්අඩංගුවට" කියල පත්තරේ ගියාම තියෙන ආඩම්බරේ :lol:
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ඒක ඉතින් උන්ගේ ප්‍රශ්නයක් නේ බන්. උබ මොකටද ඕවට ගෑවෙන්නේ. පස්සේ මාට්ටු උනාම කොහොමද "ව්‍යාජ සහතිකපත් සැකසූ ශිල්පියා හා පරිගණක යන්ත්‍ර 2ක් අත්අඩංගුවට" කියල පත්තරේ ගියාම තියෙන ආඩම්බරේ :lol:

    head line eka ahuwamath wewluwa site eka witharak heduwoth moko bn
    anika fiver eketh man dekka certificates hadana un innawa mehemaneh kagewath certificate copy karanne naa okkoma boru ewa un kiyanne awl yanne wena esoft wage ewala certificate api hadala dunnoth lu

    un kiyanawa oya dawase wedamulu thiyala certificate denne ewata awlak naa neda ahanawa e ayathana samaharak hoyagannath nelu

    mata wela thiyenne wede gannath ona mokada long term wedak neh ane manda
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Web eka witharak hadana nisa awlak nathi wei... Eth machan Awadanamak ganna kalin poddak lawyer kenek gen wath ahapan nadda adurana kawruth
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    :rolleyes: බොරු ඇඩ්රස් එකක් දාලා සයිට් එක හොදට හදපන්. ෆොටෝස් එහෙම නෙට් එකෙන් හොයලා දාපන්. අවුලක් වෙන්නේ නෑ. උබ එතන කෝස් එකක් කලේ නෑ කියලා ඔප්පු කරන්න විදිහක් නෑනේ. එතන දැන් වහලා. ඒ නිසා කිසිම අවුලක් නෑ. :yes: සර්විස් ලෙටර් එකක් ගනින් අදුරන කාගෙන් හරි. බිස්නස් රෙජිස්ටේෂන් එකක් තියෙන යාළුවෙකුගෙන්. ඔව්වා උන් හොයන්නේ නෑ.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රියදුරා වැරදි නොකරත් සැක පිට අත්තඩංගුවට අරගෙන උසාවි දාල තමයි ඇප දෙන්නෙ.සමහර විට උඹ සැක පිට අරගෙන උසාවියෙන් නිදහස් වෙන්න පුළුවන්.
    මේක ලංකාව ඒක මතක තියාගෙන වැඩකරන්න