අනිවාර්යයෙන් බෑග් එකක් හම්බෙන්න ඕනෙද බං ? බෑග් නැතුව එන්නෙ refurbished වගේ මොකක් හරි සීන් එකක් තියෙනවද?
barclays එකෙං ගන්න ඉන්නෙ ip 320
Ehema kiyanna ba bn. Ona nam Backpack ekak wenama gennala Lap ekath ekka ekata denna puluwanne.
refurbished ද කියල හොයන්න ක්රමයක් නෑ? කොහොම හරි original නං ලැපක් එන්නෙ backpack එකක් එක්කද?refurbished වුනත් උන් මොනවහරි bag එකක් නම් දෙයි. ඊට වඩා නරකද authorized agent ගෙන් හරි පිටරටින් එන අදුනන කෙනෙකුට කියලහරි ගෙන්න ගත්තොත්?
අනිවාර්යයෙන් බෑග් එකක් හම්බෙන්න ඕනෙද බං ? බෑග් නැතුව එන්නෙ refurbished වගේ මොකක් හරි සීන් එකක් තියෙනවද?
barclays එකෙං ගන්න ඉන්නෙ ip 320
Mage recommend eka lankawen gana epa....refurbished ewa..
1.I brought Lenovo laptop from US , it comes with original windows + office 365.But most of brand in sri lanka , without original copy of windows..
2.i received only cardboard box with include serial and windows details
refurbished ද කියල හොයන්න ක්රමයක් නෑ? කොහොම හරි original නං ලැපක් එන්නෙ backpack එකක් එක්කද?
As explained in this and this post :
" Officialy refurbished Lenovo units are clearly marked, and have the last part of the serial number changed, say from 6465-AU1 to 6465-RF1, the latter meaning "refurbished". "
"Depends on where you buy it, if it is official Lenovo products, a refurbished machine would have a sticker at the bottom saying the product is refurbished, and would have a 'REF' in the model number"
Checking on the warranty lookup for further details like manufacturing date / start date warranty and better yet to call in technical support to have it checked ( private message me if you like with the serial number but not to post since SN should be confidential). The local seller have it also from main reseller too but as long as the warranty stands ok then you are still covered with the same warranty for every new machine.
Hope this help answer your query.
thanks ඒ කියන්නෙ ලැප් company වලිං officiallyම refurbished ඒවmarket එකට දානව 
Mage recommend eka lankawen gana epa....refurbished ewa..
1.I brought Lenovo laptop from US , it comes with original windows + office 365.But most of brand in sri lanka , without original copy of windows..
2.i received only cardboard box with include serial and windows details
ado math IP 320 i3 7th generation ekak ganna baluwa 56K wage price eka
Bag ekak nam hambenawa
oke DDR 3 da DDR 4 da enne ?
BTW original nam enne sealed box ekaka. Ape issaraha un packing kadanna ona
Takas eke HNB CC walata 17.5% Off

abans එකේ බලපං 18%ක් off දෙනව. හැබැයි මං ගිහිල්ල ඇහුවාම උන් ssd ගහල දෙන්න බෑ කිව්ව![]()
18% adu unama keeyada gana. mama baladdi idepad 320 celeron eka thibbe un langa
මං බැලුවෙ මේ සතියෙ මුල.53ක් වගේ වෙන්නෙ
uba kohe branch ekenda baluwe. cash price da ?
number ekak thiyenawanam diyanko unge
කොල්ලුපිටියෙ branch එකේ. කෑශ් ගෙවල ගන්නවනං ගාන 65200ක් වෙනව කාඩ් වලට 18%off දෙනව උඹට 53464කට ගත්තෑකි.
https://buyabans.com
මේකෙ ඇති contact number එකක් බලපං.
