lenovo ලැපක් ගද්දි?

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Refurbished import karanawanam hoda laps ganna puluwan.
    Eth shipping cost eka wadiyi neda..?

    Brandnew ekak kisi karadayak nathuwa 5 years < use karana pluwan ,uba US walin gathoth.....bari nam Ebay ekan gana US seller kenek gen ...

    lankawata adana quality fail ewa...Do not go Abans ,
     
    Last edited:

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    අනිවාර්යයෙන් බෑග් එකක් හම්බෙන්න ඕනෙද බං ? බෑග් නැතුව එන්නෙ refurbished වගේ මොකක් හරි සීන් එකක් තියෙනවද?
    barclays එකෙං ගන්න ඉන්නෙ ip 320

    Lenovo site එකෙන් lap එකේ packing list එක බලන්න. ඒකෙ තියේ lap එකට ලැබෙන ඒවා. බෑග් එකක් අනිවා ලැබෙන්න ඕන.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) Original බැග්පැක් එක අනිවා දෙන්න ඕන. අදාල බ්‍රෑන්ඩ් එකේ සයිට් එකට ගිහිං බලපං ඒක කොයි වගේද කියලා. ඔරිජිනල් එක වෙනම ගෙන්නන්න විදිහක් නෑ.
    2) සීරියල් නම්බර් එක රෙජිස්ටර් කරන්න පුලවුන් වෙන්න ඕන අදාල වෙබ් සයිට් එකේ. රිෆ්රිබියුෂ් ඒවාගෙ සීරියල් නම්බර් ඉන්වැලිඩ් වෙනවා එතනදි.
    3) රිෆ්රිබියුෂ් ඒවා ගොඩක් වෙලාවට අසුස් එකක් නං hp බෑග් එකක වගේ වෙන බෑග් එකක දෙන්නේ. උන් ඇහුවාම කියන්නේ මේ බෑග් එක හයිය වැඩියි, වෝටර්පෘෆ් වගේ බයිලා.
    4) යුනිටි එකේ ඉන්නෙ පට්ට හොරු. රිෆ්රිබියුෂ් මඟුල් තියෙන්නේ.
    5) ගන්නවා නං ඒජන්ට්ගෙන් ගනිං. මාත් එක පාරක් කෙලෝගත්තා අවුරුදු හත අටකට කලින්. එදා ඉඳලා ගන්න ඕන දෙයක් අදාල ඕතොරයිස්ඩ් ඩීලර්ගෙන් ගන්නවා මිසක් තර්ඩ්පාටීස් වලින් ගන්නෙ නෑ.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අනිවාර්යයෙන් බෑග් එකක් හම්බෙන්න ඕනෙද බං ? බෑග් නැතුව එන්නෙ refurbished වගේ මොකක් හරි සීන් එකක් තියෙනවද?
    barclays එකෙං ගන්න ඉන්නෙ ip 320

    seal pack nemeda lap eka
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    කොල්ලුපිටියෙ branch එකේ. කෑශ් ගෙවල ගන්නවනං ගාන 65200ක් වෙනව කාඩ් වලට 18%off දෙනව උඹට 53464කට ගත්තෑකි.
    https://buyabans.com
    මේකෙ ඇති contact number එකක් බලපං.

    e ganan walata Core i3 na ban un langa. 19% adu karala 66,000 ganak kiwwa :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුලින්ම lenovo සයිට් එකට ගිහින් ඔය මොඩල් එකට ලැබෙන්නේ මොන අයිටම් ද කියලා චෙක් කරපන් ??

    මම දන්න තරමට අනිවා නොමිලේ බග් එකක් ලැබෙන්න ඕනේ නැත්නම් එතන මොකක් හරි මගඩියක්

    lenovo වට වඩා මම රේක් කරන්නේ asus හරි dell i3

    බොහොම අමාරුවෙන් තමයි ලැපක් ගන්නේ මම නම් කියන්නේ 5000-10000k කමක් නැහැ අවශය දේ ගන්න පස්සේ වැඩ කරන යනොකට මොනා හරි වුනොත් ඔක්කොම සල්ලි අපරාදේ
    මතක තියාගන්න වර්රන්ට් වැඩිම ඒජන්ට් ගෙන් ගන්න

    asus - jkoa , epsi
    accer - mcenter, buyabans
    dell - buyabans මම පෞද්ගලිකව ලැපක් ගන්නවා නම් ඔය තැන වලින් විතරයි ගන්නේ

    https://buyabans.com/product-info/lenovo-notebooks-ip310-i3-lvpclip310i3
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    epsi එකේ උන් ගාව ssd hard තියෙනවද බං ? barclays එකෙං ගන්න බයයි. අබාන්ස් නං අවුලක් නෑ උන් ssd ගහල දෙන්නෑලු :sorry: තියෙන විදිහටම ගන්න ඕනෙ abans එකෙං ගන්නවනං :sorry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    epsi එකේ උන් ගාව ssd hard තියෙනවද බං ? barclays එකෙං ගන්න බයයි. අබාන්ස් නං අවුලක් නෑ උන් ssd ගහල දෙන්නෑලු :sorry: තියෙන විදිහටම ගන්න ඕනෙ abans එකෙං ගන්නවනං :sorry:

    මම ගන්න කොට නම් අහුව්වාම asus - jkoa , epsi , accer - mcenter තුනම ඔය ලැප් වලට ssd ගහල දෙනවා , සයිට් එකෙට ගිහින් කෝල් එකක් දාලා අහපන් හරියටම

    සමහර විට ඩෙල් ලැප් එකට අබාන්ස් ssd ගහලා දෙයි , හැබැයි එක හෙනම බේසික් ලැපක් ඒගැන පාවිච්ච්චි කරන එකෙක්ගෙන් අහලා ගනින්

    +

    උබට i3 එකට ඇත්තටම ssd එකක් ඕනෙද කියලා හිතලා බලපන් නෙට් යන්නයි පොඩි පොඩි ප්‍රොජෙක්ට් හදන්න ssd ඕනේ නැහැ මගේ මතේ , මොකක් හරි ගන්නවානම් සුවර් තැනකින් ගනින් එක ඉස්සරට සුබ දායකයි