Refurbished import karanawanam hoda laps ganna puluwan.
Eth shipping cost eka wadiyi neda..?
අනිවාර්යයෙන් බෑග් එකක් හම්බෙන්න ඕනෙද බං ? බෑග් නැතුව එන්නෙ refurbished වගේ මොකක් හරි සීන් එකක් තියෙනවද?
barclays එකෙං ගන්න ඉන්නෙ ip 320
අනිවාර්යයෙන් බෑග් එකක් හම්බෙන්න ඕනෙද බං ? බෑග් නැතුව එන්නෙ refurbished වගේ මොකක් හරි සීන් එකක් තියෙනවද?
barclays එකෙං ගන්න ඉන්නෙ ip 320
කොල්ලුපිටියෙ branch එකේ. කෑශ් ගෙවල ගන්නවනං ගාන 65200ක් වෙනව කාඩ් වලට 18%off දෙනව උඹට 53464කට ගත්තෑකි.
https://buyabans.com
මේකෙ ඇති contact number එකක් බලපං.

Ay pren UK idan Lenove ganne. Asus ekak hari HP ekak hari Dell ekak hari gandako
lenovo හරි නැද්ද?
Lenove kiyanne issara IBMdanna taramin. But Laptop persey Lankawata gennana Lenove nam poddak kachal mama danna unge.
thanks. තව ටිකක්හොයල බලන්න ඕනෙ
ASUS ekak ganin Lankawe nam 3 years warrenty ekka Jkh lagen ganna puluwan.
Uba ithin inne UK nisa ohen ganin.
මුලින්ම lenovo සයිට් එකට ගිහින් ඔය මොඩල් එකට ලැබෙන්නේ මොන අයිටම් ද කියලා චෙක් කරපන් ??
මම දන්න තරමට අනිවා නොමිලේ බග් එකක් ලැබෙන්න ඕනේ නැත්නම් එතන මොකක් හරි මගඩියක්
lenovo වට වඩා මම රේක් කරන්නේ asus හරි dell i3
බොහොම අමාරුවෙන් තමයි ලැපක් ගන්නේ මම නම් කියන්නේ 5000-10000k කමක් නැහැ අවශය දේ ගන්න පස්සේ වැඩ කරන යනොකට මොනා හරි වුනොත් ඔක්කොම සල්ලි අපරාදේ
මතක තියාගන්න වර්රන්ට් වැඩිම ඒජන්ට් ගෙන් ගන්න
asus - jkoa , epsi
accer - mcenter, buyabans
dell - buyabans මම පෞද්ගලිකව ලැපක් ගන්නවා නම් ඔය තැන වලින් විතරයි ගන්නේ
https://buyabans.com/product-info/lenovo-notebooks-ip310-i3-lvpclip310i3
තියෙන විදිහටම ගන්න ඕනෙ abans එකෙං ගන්නවනං 
epsi එකේ උන් ගාව ssd hard තියෙනවද බං ? barclays එකෙං ගන්න බයයි. අබාන්ස් නං අවුලක් නෑ උන් ssd ගහල දෙන්නෑලුතියෙන විදිහටම ගන්න ඕනෙ abans එකෙං ගන්නවනං
![]()
jkh ල ssd ගහල දෙනවද ? abans උන් නං දෙන්නෑ.