used කල Lenovo Thinkpad T470s එකක් Rs.85k වෙනව
i5 6th Gen, 8GB Ram, 256GB SSD
මේ ගානට මේක වටීවිද
i5 6th Gen, 8GB Ram, 256GB SSD
මේ ගානට මේක වටීවිද
හික් ගෑවෙනව ගනන් දැක්කම. used ඒවට ගිය කලක්.කැම්රි ගනන් නේද ගුපියො ?![]()
2nd lap එක විදියට තියාගන්න. ebay බලුව, ebay අඩුයි වගේ ගෙන්නන එක.ලෝන් එකක් දාල හරි කාඩ් එකකින් installment ගෙවන්න හරි අලුත් එකක් ගන්න ට්රයි කරපන්
බෑනෙ බන් චෙක් කරන්න daraz එකෙන් බැලුවෙConditions honda nam watinawa. patta gahanna puluwn. Keyboard and Speker hondata check karanna
used කල Lenovo Thinkpad T470s එකක් Rs.85k වෙනව
i5 6th Gen, 8GB Ram, 256GB SSD
මේ ගානට මේක වටීවිද
දන්නෑ, කෝල් එකක් දාලා අහපන්, ඔය තියෙන්නේ නම්බරේT470 eka kiyada dan oke?
daraz Ace Store එකේ. එකෙක් review එකක් දාල තිබ්බ උන් හරිනෑ කියලUba kohenda oka baluwr
1,17T470 eka kiyada dan oke?
kohenda mchnHP EliteBook 820 G3
Processor Intel(R) Core(TM) i7-6600U CPU @ 2.60GHz 2.81 GHz
Installed RAM 8.00 GB (7.88 GB usable)
Intel® HD Graphics 520
128 SSD
meka gatte 70kta week ekakata kalin me ganata padu naha habayi.![]()
ikman eke seller kenek gendaraz Ace Store එකේ. එකෙක් review එකක් දාල තිබ්බ උන් හරිනෑ කියල
1,17
https://myitem.lk/product/lenovo-thinkpad-t470-14-1-fhd-core-i7-256gb-ssd-8gb-ddr4-copy/
------ Post added on Nov 13, 2022 at 12:18 PM
kohenda mchn
------ Post added on Nov 13, 2022 at 12:22 PM