Lenovo Ideapad 320 - 7th Generation Core i3 7100u
මේ ලැප් එකේ අවුල මොකද්ද කියල දන්න කෙනෙක් කියන්නකො. මෙච්චර අඩුවට Core i3 එකක් ගන්න පුළුවන්ද? පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොඳ නරක කියන්න.