Leonid Meteor Shower 2023

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    1700227292635.jpeg


    මචංලා Leonid උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්තාව නෙවැම්බර් 17 ත් 18 ත් අතර කාලේ දිස්වෙනවා. :yes: එ කියන්නේ අදයි හෙටයි.
    පැයකට උල්කාපාත 15-20 ක් අතර බලන්න පුලුවන් කියලා තමයි කියන්නේ.
    වැස්ස පායැව්වොත් පාන්දර සමහරිවිට බලන්න පුලුවන්
    වෙයි. :(