මේ කියන්න යන කතාව නම් ටිකක් දිගයි, අපේ ඔෆිස් එකේ කෙල්ලක් ගැනයි කතාව. ඔන්න අපේ සෙක්ෂන් එකේ කෙල්ලෝ කීපදෙනෙක්ම ඉන්නවා එක කෙල්ලෙක්ගෙ කොල්ලා බිස්නස් කාරයෙක්, පෙරේදා මනුස්සයා ඔෆිස් එක ලඟට වෑන් එකකින් ඇවිත් හිටියා වෙන වැඩකට යන ගමන්,
ඒ අතරම අපේ කෘෘ එකටත් යන්න ගමනක් තිබුනා නවලෝක හොස්පිට්ල් එකට අපේ එකෙක්ගේ තාත්තා කෙනෙක් බලන්න, ඉතින් ක්ෂණික අර මනුස්සයාගේ වාහනේ නැගලා ගියා.
දැන් ඔන්න වාහනේ ඉන්නවා කට්ටිය සෙට් දෙකක්, එකක් අර කෙල්ලගේ කොල්ලයි ඩ්‍රයිවරුයි, අනික ඔෆිස් එකේ සෙට් එක. කෙල්ලෝ හය දෙනාගෙන් තුන් දෙනයි යන්න ආවෙ අනික් අයට හාෆ් නොතිබුන නිසා ආවේ නෑ.
අපේ ඔෆිස් එකේ කට්ටිය කුණුහරුප විහිලු කරනවා. ලෙස්බියන් විහිලු හෙමත් කරනවා ඒ හැටි උන්ගේ. මම නම් පාටිසිපේට් කරන්න යන්නේ නැහැ මගේ කන්ඩිෂන් එක නිසා ඒ උනත් මේ වාහනේ ඇතුලේ යනකොටත් අර වාහනේ අයිතිකාර කොල්ලාගේ කෙල්ලවයි තව එහායින් හිටපු කෙල්ලවයි ගාවලා ලෙස්බියන් විහිලුවක් කරා අපේ එකෙක්, ඉතින් සෝෂල් වෙන්න ඕනේ නිසා මමත් ඒකට සප් එකක් දුන්නා බොරුවට හිනා වෙලා, ඒ වගේම එකම එක වචනයක් කිව්වාලු ඔව් එයාලාගේ ආප්ප රසයි කියලා. මම කිව්වේ එච්චරයි කියලයි කියන්නෙ.
අරූ බයිට අරන් ගියා දිගටම. කොල්ලා මුකුත් කීවේ නෑ. ඊට පස්සේ හොස්පිට්ල් එකේ ඇතුලට ගියාම කොල්ලා මට කිව්වා ආ මල්ලි... කාලෙකින් කතා කරන්න වුනෙත් නැහැ දැන් කන් තෙත්වෙලා ඉන්න කාලේ නේ ද කියලා. මම ඇහැව්වා මොකක්ද කන් තෙත් වෙන කතාව කිව්වාම කිව්වා නෑ අලින් මද කිපුණම කන් තෙත් වෙනවයි කියලා. ඉතින් මුකුත් උනේ නැහැ එතැනින් එහාට අපි නෝමල් කතා කරගෙන ගියා.
දවස ඉවරයි, ඊයේ අර කෙල්ල මගේ ලඟට ආවා. ඇවිත් මට ෆෝන් එක අතට දුන්නා කෝල් එකක් කියලා, මම ෆෝන් එක ගත්තු ගමන් ඒකිගෙ කොල්ලා, ඌ කිව්වා මල්ලි මට කතා කරන්න ඕනේ ඔයා තරහා උනත් කමක් නැහැ මේ ටික කියන්න ඕනේ කියලා හිතෙන නිසා කියන්නෙ කිව්වා, මම දැනගත්තා සීරියස් මොකක් හරි කියලා වෙවුල වෙවුල දිව්වා ඩයිනින් රූම් එකට, ගිහින් දොර වහලා කෙලවරටම ගිහින් කිව්වා කියන්න අය්යෙ කියලා.
ඊට පස්සේ ඌ කිව්වා මල්ලි උඹ කිව්ව කතාව මහ බලු කතාවක්, අනික් එකා මම අඳුරන්නේ නැති නිසා මට ඌ අදාල නැති නිසා මම ඌට කතා කරන්න යන්නේ නැහැ. උඹ මටත් උදව් කරලා තියෙනවා අපේ හිතවත්කමක් තිබුණු නිසයි මේ කතා කරන්නේ, උඹ මගේ කෙල්ලට ලෙස්බියන් කතා කියපු එක හරිද මගේ සේවකයා ඉස්සරහා ?
උඹලාව ඩ්‍රොප් කරලා ගියාම ඌ මගෙන් ඇහැව්වා ඒ කෙල්ලො ලෙස්බියන් ද කියලා, මම අසරණ වුණා, ඉතින් මම කිව්වා නෑ ඒ මැද හිටපු කෙල්ල මගේ ෆියොන්සෙ, උන් මොක කිව්වත් මම මගේ කෙල්ලව දන්නවායි කියලා. ඊට පස්සේ ඌ මගෙන් අහනවා තව අවුරුද්දකින් විතර මම කෙල්ලව අස් කරලා බිස්නස් වැඩ අතට දෙන්නයි ඉන්නෙ, දැන් මූ ගිහින් ඔය ලෙස්බි කතාව තව අයත් එක්ක කියනවා, එතකොට කොහොමද සේවකයෙක්ට තරවටුවක් කරනකොට ඔය ලෙස්බියන් කතාව ඇදලා ගත්තොත් කියලා. ඌ කිව්වා මම නිසා ඉවසුවා වෙන එකෙක් නම් එතනම පාරේ බස්සලා යනවයි කියලා. ඊට පස්සේ ඌ තමයි කිව්වෙ මම ඔහොම කියා තියෙනවයි කියලා.
අනික් එක ඌ කිව්වේ සේවකයා අහපු නිසා හොඳයි කියලා. තව අවුරුදු දෙකකින් විතර බඳිනකොට වෙඩින් එකට උන්ටත් කිව්වාම ඇවිත් ඩ්‍රින්ක් එක දාලා ඉන්නකොට දැකපු ගමන් අඳුරගෙන අර කෑල්ල ලෙස්බි කියලා කියලා එතන පැතිරවුවා ම කොහොමද ඇහැව්වා.
අනේ බන් ඌ මට ඕක කියනකොටයි මම දන්නේ එහෙම මම කිව්වයි කියලත්. මට මතක නැහැ.
මට දැනගන්න ඕනේ,
1 මම වැරදිද මෙතන? වැරදි නම් ඇයි කියලත් කියන්න.
2 එහෙම කොල්ලා ඉස්සරහා කෙල්ලට සෙක්ෂුවල් මොකරි/ජෝක්ස් කරන එක වැරදිද කොච්චර හිතවත් උනත් ?
3 උඹලාට එහෙම වුනා නම් එතනදිම එක්කො කන රත් කරලා හරි නැත්තං හොඳ භාෂාවෙන් එතනම බැණවදින එක ද කරන්නේ ? නැත්තං ගණන් ගන්නේ නැද්ද ඒක.
මම දැන් මේ සම්බන්ධයෙන් ඉදිරියට කරන්න ඕනේ මොකක් ද කියලා කියන්න. කෙල්ලට සොරි කියන්න ද ? කොල්ලටත් සොරි කියන්න ද ?

Last edited: