LetMeKnow, Flexus වගේ ෆොටෝ එඩිට් කරන්නේ කොහොමද ?
මචන්ලා ඔය Letmeknow , XtremeYouth, Flexus වගේ ෆොටෝ ගහන අය කොහොමද මචන්ලා එයාලගේ photo retouch කරන්නේ ? Skin retouching එහෙම කරන්නේ කොහොමද ? Adobe Lightroom එකෙන් කරන විදිහ එහෙම දන්නා කවුරුත් ඉන්නවනම් pm එකක් හරි දාපන්කෝ මචං... ලොකු උදව්වක්!!!

pissuda ban ubata...? uba hithuwada un me gahana events hema ehekama photos Re-Touch karnawa kiyala...? LOL Re-Touch kiyanne wenama field ekak ban..
backup eka studio ekata awama mass select karala Auto color balance danawa.. ochcharai...
lightroom/ps actions presets gahanne gedi pitin. photos 300k withara load karala actions presets ekak hagala u gihn tea ekak ehma gahala enawa lol enakota photos wala color balance wela unge logo arawa mewa add wela save welath thiynwa lol
youtube eke tutorial ton ganan athi owa gana. preset download karaganan thiynwa net eke. e unata ubata oni custom presets record karaganna eka lesi ita wada. 