Level Cross (2024) - මලයාලම් ෆිලුමක් 🙌

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,583
    124,952
    113
    දෙහිවල
    ෆිලුමේ නම "Level Cross"
    වැටෙන්නේ Drama ගණයට
    මළයාලම් එකක් - පොඩ්ඩක් මුල හරිය කම්මැලි එකක්

    මුල හරිය කම්මැලි වුනාට බලන්න වටින එකක්. පට්ටම පට්ට එක නොවුනත් බලන්න ඕන එකක්. විශේෂයෙන් කියන්ට ඕන මුල් විනාඩි 35 වගේ හෙනම කම්මැලි, මටත් කම්මැලි. ඉතින් ඊට පස්සේ? ආතල් (y)

    චරිත තුනයි, කතාව ඉවරයි. Violence Scenes තිබේ. එක ජංගියක් යන්තම් වැනුනා මතකයි. බැලුවට එහෙම ලොකු පාඩුවක් නැහැ.

    ලින්කුව පහලින් 👇👇👇

    https://baiscopedownloads.link/level-cross-2024/

    E6qdewS.jpeg

    Steven Spielberg / James Cameron සහ Christopher Nolan ගේ ලග නෑයන් සදහා අනුමත නොකරයි :rolleyes:
     
    හොඳ වැඩේ පිස්සු හුත්තිට 🤣

    ඔලුව තැලිලා මැරුණේ අන්තිමට 🤣🤣

    සුපිරියක් 👍
     
    • Sad
    Reactions: Walter White