50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා පහල තියන eBay ලින්ක් එක පොඩ්ඩක් බලන්න. මේක ඇත්තටම ඔරිජිනල් LEVIS ඩෙනිමක් ද. මේක ඔරිජිනල්ද ෆේක් ද කියල හොයා ගන්නේ කොහොමද. ?







Link
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    කමක් නැහැ වික්කමසිංහට සල්ලි තියනවනේ...:lol:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    LivceShow room ekata palayanko occhara hoyanne nathuwa Tum mulle tiyana. nikan boruwata padeta methana post danawa :D
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,917
    7,244
    113
    Kotahena
    ඕවා අපි ගෙන් වුවොත් tax ගහනවා. උඹ ගෙනකොට උඹ ට tax සුත් නෑ අපි උඹ ලට ඩෙනිම් ගන්න tax ගෙවනවා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,917
    7,244
    113
    Kotahena
    ඉකේ බන් උබට ඔරිජිනල් ඩෙනිමක් කියන්නේ මැජික් ද ? :D

    මැජික් කියන්නේ මහ බැංකුවේ සල්ලි එහෙ බලලා මෙහෙ බලද්දී බුෂ්...!ගලා වාෂ්ප වෙනවා වගේ ඒවටනෙ බං :D
     
    Last edited:

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මැජික් කියන්නේ මහ බැංකුවේ සල්ලි එහෙ බලලා මෙහෙ බලද්දී බුෂ්...!ගලා වාෂ්ප වෙනවා වගේ ඒවටනෙ බං :D

    පොන්නයා මේව දැක්කම සද්ද නෑ...හොරෙන් ඇවිත් රෙප් කපන්න විතරයි උට්ට දන්නෙ:lol::lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,917
    7,244
    113
    Kotahena
    පොන්නයා මේව දැක්කම සද්ද නෑ...හොරෙන් ඇවිත් රෙප් කපන්න විතරයි උට්ට දන්නෙ:lol::lol::lol:

    Thread දාලා දුවන්නෙ නිකන් භූමිතෙල් පාරක් කාපු ගැරඬිය වගේ.
    හැබැයි කතාව අභීත මිනිසුන් ගැන :lol: :lol: :lol:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඉකේ බන් උබට ඔරිජිනල් ඩෙනිමක් කියන්නේ මැජික් ද ? :D


    original denim magic uneschool walin out weccha kale ban. dan nam ehema na. eka tamai ubata kiwwe original ekak ganna pot eka occhara puka wikagena dagalanne nathuwa. ethana oka 90%ma tiyanawa. anika levice regular cut eka melo rahak na. :yes::yes:

    anika Livice america kiwwata oka godak wita mahanne MAS eke wenna puluwan or India