LG 42LF553A Full HD ටිවි එක ගන්න

sumudu011

Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    LG 42LF553A Full HD ටිවි එක ගන්න

    මචන් මම LG 42LF553A Full HD ටිවි එක ගන්න හිතන් ඉන්නේ, :eek: එල කිරි යාළුවෝ ටික :yes: මේ ටිවි එක use කරපු අය ඉන්නවද? නැත්නම් මේ ට්ව් එක ගැන තියන comment මොනවද?

    3_3146_553.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    යකෝ ලංකාවේ මිනිහෙක්ට ඔරිජිනල් tv එකක්වත් ගන්න ප්ලේස් එකක් නැහැනේ.තියෙන ඒවා ඔක්කොම ඉන්දියන් ජරාව.මේකනම් මහ කාලකන්ණි රටක් වෙලා දැන්.:(
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    යකෝ ලංකාවේ මිනිහෙක්ට ඔරිජිනල් tv එකක්වත් ගන්න ප්ලේස් එකක් නැහැනේ.තියෙන ඒවා ඔක්කොම ඉන්දියන් ජරාව.මේකනම් මහ කාලකන්ණි රටක් වෙලා දැන්.:(
    සල්ලි තියෙනවනම් සිංගප්පූර් ගිහින් අරන් එන්න. ඒක මාරම ලාබයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    සල්ලි තියෙනවනම් සිංගප්පූර් ගිහින් අරන් එන්න. ඒක මාරම ලාබයි.

    ඒත් මචන් වොරන්ටි නැහැනේ.:(
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    I recently bought 4k 55inch hisense tv from Dubai... Unit cost was 80k and total cost including shipping n custom arnd 97k
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සල්ලි තියෙනවනම් සිංගප්පූර් ගිහින් අරන් එන්න. ඒක මාරම ලාබයි.

    වොරන්ටි නැති ප්‍රශ්නෙ, එතකොට ෆ්ලයිට් එකේදී වෙන්න පුළුවන් ඩෑමේජස්, ඊටත් එහා කස්ටම් එකෙන් ගහන ටැක්ස්..etc

    මේ ඔක්කම බැලුවහම මෙහෙන් ගන්න එක හොදයි
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    oya Indian model eka ban- Indian market ekata jarawa danne- cos Indians are Jarawa. :P

    redda thamai, oka indonesian (ow ubalai amma thamai kiwe). mama gawath thiyanawa oya series eke 43 ekak, 89 ta gaththe abans eken, 4 year warranty, dannam kohomada danne na. tv ekanam quality, kisi awlak na.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    Sony Bravia ganna epa ban mamath rata idala ena ekekuta kiyala ekek genna gaththa..thama pavichchi karanne eka..avurudu 4k vath ne..Screen eke uda idan pahalata kalupata irak gihilla..screen eke pothu gelavenava..uda idan pallehata den bagayak vithara pothu pothu udata issila..den hariyata penne ne..lagadima ekek ganna vey..hebey mage eka LED nemeu LCD ekek..Sony Bravia nama vitahray da koheda poddak hoyala balala vena ekek ganin..
     
    Matath oya case eka thama thiyenne. denata use karana Sony Bravia pothu pothu gelawenawa.
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    Matath oya case eka thama thiyenne. denata use karana Sony Bravia pothu pothu gelawenawa.

    ape gedarath kalin tibbe bravia LCD ekak machan. 4 years witara use kara oya LCD eke pothu gihin chater ma wela tibbe. mama last week gatta Bravia R306C kiyana LED eka takas eken. display eka ehema nam pattetama tiyenawa. Issarahata monawa weida danne na. Habai ara pothu yana eka nam kalin aapu LCD wala issue ekak wenna one.