LG G2 ගැන දන්න අය ඉන්නවද

Smile

Member
Dec 15, 2008
155
6
0
Thanks again. Machoo. Also waiting some more solutions. එක වෙලාවකට තමයි seen එක වෙන්නේ. සමහර වෙලාවට හරියනවා. සමහර වෙලාවට වැඩ කර කර ඉන්නකොට screen එක black වෙනවා.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    dean xx එන්න උත්තර දෙන්න

    pissuda oi deanxx kiyana hatiyata oka thamai loke thiyana hondama smartphone eka :shocked:
    oke athule thiyana hama ekakma raththaran walin hadala kiyala thamai u apita kiwwe :shocked:

    ජේමිස්බන්ඩා007;16973213 said:
    බුම්ප්

    (wp vs android ත්‍රෙඩ් වල G2 ගැන නිතරම කියපු එකෙක් හිටියා:oo::oo:..මට උගෙ නම මතක නැ.....:sorry:)

    මචෝ ඔකේ පේටන්ට් තියෙන්නේ dean ට,ඒ හින්දා පොර contact කරගන්න

    aha dean xx kabara goya koheda oya
    anna awilla maka hadala danna maya

    u melahakata dakke na wage athi :rofl::rofl::rofl:



    උපරිම වේදනාවේ සළකුණු..එදා කාපුවා තාම රෙවනවද මගේ අනාථ කුකුලනේ??:lol::lol::lol::lol:ප්‍රීති ප්‍රීති...:rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේකයි මචං ප්‍රශ්නේ. මම ළගදි LG G2 එකක් ගත්තා යාලුවෙක්ගෙන් ගත්තේ. මම අද radio එක අහගෙන ඉදලා screen එක on කරද්දී (double tap කරලා) එක පාරටම screen එක on වෙලා පස්සේ blackout වුනා. හැබැයි යටින් phone එක වැඩ. radio එකත් වැඩ කරනවා. නමුත් screen එක පෙන්නේ නෑ. ඊට පස්සේ මම power button එක 1 minute ඔබාගෙන ඉදලා phone එක restart කලා එතකොට ආයේ screen එක පේනන පටන් ගත්තා. හැබැයි lock screen එකට ආවම ආයෙත් පෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ මම phone එක off කරලා ටික වෙලාවක් තියලා on කලා දැන්නම් වැඩ කරනවා අවුලක් නෑ.

    මම phone ගැන වැඩිය දන්නේ නෑ. මේක display එකේ අවුලක්ද නැත්තම් අර proximity sensor එකේ අවුලක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. LG G2 පාවිච්චි කරන එවුන් ඇතිනේ, පොඩි උදව්වක් දීපං.



    එහෙනං ඉතින් අහන්න දෙයක් නැහැනේ..:Dයාලුවා උබව අන්දලා..කවුද දන්නේ ඌ ඕක 10 පාරක් විතර වට්ටලා ඔය සීන් එක දන දැනම උබට වික්කද කියලා..මගේ G2 එකේනම් තාම හෙම්බිරිස්සාවක්වත් නැහැ..