මචන් G2 ෆෝන් එකට ආව සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකට ෆෝන් එක රීස්ටර්ට් උනාම දැන් ඩිස්ප්ලේ එන්නේ නැනේ.......



boot certification verify
Secure Booting Error!
මෙහෙම වැටෙනවා.. ෆොන් එක ON වෙන්නෙත් නෑ ස්ක්‍රීන් එක ඔෆ් වෙලා යනවා... මොකක්ද බන් මේකට කරන්නේ..... PC එකට ගැහුවත් ෆෝන් එක ගන්නේ නෑ.....
Reset Mode එකෙන් ON කරත් හරියන්නේ නෑ Error එක එනවා.. PC එකට කනෙක්ට් කරාම පාටිෂන් වගෙයක් එනවා ඒවා ඕන් කරන්න බෑ Format කරන්න අහනවා..
ලොකු උදව්වක් මචන් මේක හදාගන්න හැටි කියල දෙනවනම්.. දන්නේ නැත්නම් BUMP එකක්හරි දාල යන්න....

Secure Booting Error!
මෙහෙම වැටෙනවා.. ෆොන් එක ON වෙන්නෙත් නෑ ස්ක්‍රීන් එක ඔෆ් වෙලා යනවා... මොකක්ද බන් මේකට කරන්නේ..... PC එකට ගැහුවත් ෆෝන් එක ගන්නේ නෑ.....

Reset Mode එකෙන් ON කරත් හරියන්නේ නෑ Error එක එනවා.. PC එකට කනෙක්ට් කරාම පාටිෂන් වගෙයක් එනවා ඒවා ඕන් කරන්න බෑ Format කරන්න අහනවා..ලොකු උදව්වක් මචන් මේක හදාගන්න හැටි කියල දෙනවනම්.. දන්නේ නැත්නම් BUMP එකක්හරි දාල යන්න....


Last edited:
u divi nahaganii