LG G4 එක හොඳද?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    kawda bun kiyanne umba use kala da

    mama dan phn eka aragena masa 6 wage wenawa battery kisima case ekak na

    brightness eka 60 wage tiyagena dawas dekak use karana puluwan

    ude charge karala hawasa office arila gedara enakota 80% batt iturui

    skype viber fb chat fiverr whatsapp , 4 email account sync dala

    screen on time 4 hours+

    mita wada batt hoda phones tiyenawa habai me phone eke features ekka specially qhd screen ekat ekka batt nam supiri

    මගේ කසින් කෙනෙක් ගාව තියෙනව මචං. ඔය ෆෝන් එක අපේ අයියගෙ J7 එකයි ගත්තම බැටරි ලයිෆ් එකේ පට්ට ලොකු වෙනසක් තියෙනව මචං. මම හිතන්නේ G4 එකේ SCREEN එක තමයි බැටරි ගන්නේ ගොඩක්.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    මම Samsung phone වල design එකට කැමති නෑ බන්. නිකන් plastic සෙල්ලම් බඩු පෙනුමක් තියෙන්නේ බන්.

    අලුත් ඒවා එහෙම නෑ.. edge එක පට්ට.. ;)
    MKBHD ගේ smartphone awards 2015 බලන්න..


     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මගේ ගාවත් කැම්පස් යන කාලේ තිබ්බේ Nokia 1100 එකක් තමයි බන්. සල්ලි වැඩිවෙලා නෙමෙයි මචන්. ඒත් හොඳ phone එකක් ගන්න ආසයි බන්. අනවශ්‍ය වියදම් මොනවත් මම කරන්නෙත් නෑ. හොඳ phone එකක් ගන්න ගොඩක් කල් ඉඳන් හිතන් හිටියේ. අනික දැන් හැමෝම ගාව හොඳ phone තියෙනවා බන්. බලපන් බස් එකක යද්දී කී දෙනෙක් iPhone අදිනවද කියලා එලියට.

    මම නම් ගන්නේ ලෝකෙට පෙන්නන්න නෙමෙයි. මේකට ආස නිසා.. :yes:

    එල එල බන්,මට සල්ලි අතේ තිබුනු වෙලාවක වත් 4න් 1ක් වගේ දේකට වියදම් කරන්න හිතෙන්නේ නැහැ බන් .මම බලන්නේ අඩුම ගානකට වැඩිම කාලයක් පාවිච්චි කන්න පුලුවන්ද සහ බැටරිය දවස් 4-5 ක් තියෙනවද කියල විතරය්
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    cam ekata battery bahinawa.but normal mobile data on karagena almost 2 days adinna puluwan.brightness eka auto daganna.cam eken sellan danna giyoth nan battery ivarai.But aluth samsung j series eke nan patta widiyata battery life ekak tiyenawa
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එල එල බන්,මට සල්ලි අතේ තිබුනු වෙලාවක වත් 4න් 1ක් වගේ දේකට වියදම් කරන්න හිතෙන්නේ නැහැ බන් .මම බලන්නේ අඩුම ගානකට වැඩිම කාලයක් පාවිච්චි කන්න පුලුවන්ද සහ බැටරිය දවස් 4-5 ක් තියෙනවද කියල විතරය්


    ඒක ඇත්ත මචන්. මමත් සෝබනේට පෙන්නන්න නෙමෙයි හොඳ phone එකක් ගන්නේ. ඒත් මචන් calls,sms යවනවට වඩා ගොඩක් දේවල් smart phone එකකින් කරගන්න පුළුවන්. අනික හැමදාම හැමවෙලේම ළඟ තියෙන දේ නේ. ඒ වගේ දෙකට කීයක් හරි වැඩිපුර වියදම් කලාට කමක් නෑ කියලා හිතෙනවා. :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    http://ikman.lk/en/ad/lg-g4-original-for-sale-colombo-31

    ai ban ochchara deela ganne

    brand new 47500i ne

    මේවා විශ්වාසයිද බන්? refurbish phone වෙන්න බැරිද? අනික මූ ලාබත් තියාගෙන මේ ගානට දෙනවා කියන්නේ මූ මේවා ගන්නවා ඇත්තේ කොච්චර අඩුවටද?
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    lumia 535 එකක් ගනින්
    වින්ඩොව්ස් thread එකෙක් ආපු හිගන්නෙක්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka

    ගන්නවනම් වොරන්ට් එක්ක අබාන්ස් එකෙන් විතරක්ම ගනින්..මේකේ ඉන්න අයගේ ෆෝන් වල නම් අවුලක් නැතිව ඇති..ඒත් G4 යූස් කරන උන්ගෙන් වැඩි පිරිසකට bootloop issues තියෙනවා..සමහරු කියනවා මෑතක නිෂ්පාදනය කරපුවගේ අවුලක් නෑ කියල..ඒත් කරුමෙටම අවුල් එකක් අහුවුනොතින්.

    LG එකෙන්ම කන්ෆර්ම් කළා issue එක හා උන් කියන්නේ හදලා දෙන්නම් කියලා
    http://www.gsmarena.com/g4_bootloop..._vows_to_repair_affected_units-blog-16294.php

    රිස්ක් එකක් තියන් ගන්න අකමැති නම් ගන්න එපා...හොදම දේ උබට සල්ලිත් තියෙන එකේ Nexus 6p එකකට පලයං.

    *කැම් එක සුපිරි.
    *pure android experience එක ගන්නවනම් ෆෝන් එක තමා

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    V10 එක ලස්සන නෑනේ බන්. Z5 ම ගන්න හිතන් ඉද්දි හිත වෙනස් වුණේ මේකේ look එකට. නැත්නම් LG phone කිව්වමත් අවුල් වගේ මානසිකත්වයක හිටියේ කලින්.

    මම V10 එක ගන්න හිතන් ඉන්නෙ..
    G3 එකයි G4 එකයි skip කරලා..

    දැන් මේ තියන් ඉන්නෙ G2 එක..

    G4 එකේ බැට්‍රි නම් කිසිම කේස් එකක් නැහැ...
    සුපිරි phone එක..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම V10 එක ගන්න හිතන් ඉන්නෙ..
    G3 එකයි G4 එකයි skip කරලා..

    දැන් මේ තියන් ඉන්නෙ G2 එක..

    G4 එකේ බැට්‍රි නම් කිසිම කේස් එකක් නැහැ...
    සුපිරි phone එක..


    මට G4 එකේ look එක තමයි බන් වැදුනේ. V10 එකේ පෙනුම නම් ඇල්ලුවේ නෑ එච්චර. ඒ නිසා G4 නෙමෙයි නම් Z5 Premium එකක් ගන්න බැලුවේ බන්. 4K display එකක් තියෙනවා කියාන්කෝ ඒකෙ. ඇඩෙනවා. :D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම V10 එක ගන්න හිතන් ඉන්නෙ..
    G3 එකයි G4 එකයි skip කරලා..

    දැන් මේ තියන් ඉන්නෙ G2 එක..

    G4 එකේ බැට්‍රි නම් කිසිම කේස් එකක් නැහැ...
    සුපිරි phone එක..

    One Plus 2 එක කොහොමද මචන්?