LG කාරයෝ උන්ගේ ෆෝන්ස් වලට OLED Display දාන්නේ නැත්තේ ඇයි.උන්ගේ ෆෝන්ස් වල display හොදයි ඒත් TV වලට OLED Display හදනවනම් ඇයි උන්ගේ ෆෝන්ස් වලටත් OLED Display දාන්න බැරි.මම නම් හිතන්නේ OLED Display වල quality එක වැඩියි LCD වලට වඩා.ගොඩක්ම එළියේ ඉන්නකොට.iphone 8 එකටත් එන්නේ OLED Display එකක්.SHARP ලු හදන්නේ.LG උන් උන්ටම OLED display හදාගන්න පුළුවන්කම තියෙද්දී උන්ගේ ෆෝන්ස් වලට දාන්නේ නැහැ.


