LG SOUND ON DISPLAY තාක්ෂණය_ෆෝන් වලටත්
SoD එහෙමත් නැත්තං Sound On Display තාක්ෂණය කියන්නෙ Smartphone ලෝකයට අලුත් මාතෘකාවක්. ඉතිං මේ දවස් වල ලෝකයේ display නිපදවන ලෝකයේ ප්‍රධානම සමාගම් දෙකක් වන ද.කොරියාවෙ Samsung සහ LG සමාගම් දෙක අතර ලොකු තරගයක් තියෙනවා මේ තාක්ෂණය මුලින්ම Smartphone එකකට ලබාදෙන්න.
මේ SoD තාක්ෂණය ගැන අලුත්ම නිව්ස් එක විදිහට LG ලගෙ G series එකේ මීලග Smartphone එක වන G8 එකට මේ තාක්ෂණය ලබාදෙන බවට වාර්තා වෙනවා. දැනට LG සමාගමේ සමහර TV වල මේ තාක්ෂණය යොදා ගෙන තියෙනවා. මෙතනදී OLED තිරය කම්පනයට ලක් කිරීමෙන් තමයි ශබ්දය උත්පාදනය කරන්නෙ. ඒ වගේම මේකෙන් display එකට කිසිදු හානියක් නෑ කියල තමයි වාර්තා වෙන්නෙ.

දැන් ටිකක් කල් ඇවිත්.LG තමා මුලින්ම TV වලට දැම්මේ..ස්පීකර් ඕන නැහැ.