LG ThinQ App එක Google Home එකට Connect වෙනවද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Thanks machan. e kiyanne Google Home ekata connect wenawada?
    ------ Post added on Apr 4, 2023 at 9:32 AM
    ThinQ App එකේ settings වලට ගිහින් බලන්න google assistant, amazon alexa දෙකටම support කරනව. එකම ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවට හරියට සපෝර්ට් කරයිද දන්නෑ. කොයි එකටත් ඔය ThinQ App එකට connect කරන්න බලාපොරොත්තු වෙන device එක google assistant support කරනවද කියල බලන්න.