LG TV උදව්වක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මචන් පොඩි උදව්වක් LG TV Use කරන උන් මට උදව් කරපන් මම LG TV එකක් ගත්තා බන් එකේ channel set කරන්න තේරෙන්නේ නැ auto tuningදාලා Search දැම්මාම Antana Dtv කියලා 79 අවා Antana TV කියලා 40 අවා ඔක්කොම ඉවර වෙලා number 1 Press කලාම මොකක් හරි Dish එහෙක AXN කියලා අහු වෙන්නේ local channels ඔක්කොම අන්තිමට තියන්නේ මේ ටික උඩට ගන්න බැරිද බන් මම try කල numbers වෙනස් කරලා ඊට පස්සේ එකම number එකට channel දෙකම sellect කරන්න එනවා බන් ගෙදර උන්ට ඕක දන්නේ නැනේ මල වදයක් බන් දන්නා එකෙක් උදව් කරපකෝ මට Antana DTV කියන එක අයින් කරන්න බැරිද බන්​
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    Manual Tune karapan

    Manual Tune කළා බන් කරලා channel ටික පිළිවෙලට දාගත්තා ඊට පස්සේ එකම number එකට channel 2 තියනවා Ex : number 1 press කලාම Drop down එකක් එනවා එකේ මුලින් තියන්නේ AXN පහල තියන්නේ රුපවාහිනී එකනේ ගෙදර උන් දන්නේ නැනේ බන් ඕව sellect කරන්න​
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පියෝටීවී බං තියෙන්නේ. උබ කියන එක දන්නේ නෑ ජෝති
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Manual Tune කළා බන් කරලා channel ටික පිළිවෙලට දාගත්තා ඊට පස්සේ එකම number එකට channel 2 තියනවා Ex : number 1 press කලාම Drop down එකක් එනවා එකේ මුලින් තියන්නේ AXN පහල තියන්නේ රුපවාහිනී එකනේ ගෙදර උන් දන්නේ නැනේ බන් ඕව sellect කරන්න​

    Screen Shot Dannako
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ඔව් බන් මොංගල් වෙලා ඉන්නේ මන් දැන්​
    :(:(

    matath okama una ban palaweni paara pavichci karaddi e madiwata ara magic remote magula ada kaale podi unta nam hodai apita hari yanne nehe ban number obala weda karapu apita ara wage ekak lebunahama rilawata kannadiya hambuna wage passe DUwa thamai oong wede koragena den nam thiyenewa okkoma weda oke input hena godak thiyanawa kollo. mama podi ekaagen ahala kiyannam.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    matath okama una ban palaweni paara pavichci karaddi e madiwata ara magic remote magula ada kaale podi unta nam hodai apita hari yanne nehe ban number obala weda karapu apita ara wage ekak lebunahama rilawata kannadiya hambuna wage passe DUwa thamai oong wede koragena den nam thiyenewa okkoma weda oke input hena godak thiyanawa kollo. mama podi ekaagen ahala kiyannam.

    මන් ගත්ත එකට magic remote දුන්නේ නැ බන්​
     
    Last edited:

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    DTV Channels ona nattnam Tune karanakota Antenna withrak select karanna ethakota DTV chanells ahu wenne nee mage TV ekakth oka thamai mata channels 102 + 29 local cahnells ahuwenewaa. LG SMART TV 42" 2014 gatte - superb TV (High end model)