LG TV උදව්වක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    DTV Channels ona nattnam Tune karanakota Antenna withrak select karanna ethakota DTV chanells ahu wenne nee mage TV ekakth oka thamai mata channels 102 + 29 local cahnells ahuwenewaa. LG SMART TV 42" 2014 gatte - superb TV (High end model)

    මම reset කළා බන් කරලා ඇන්ටන TV manual tune කළා ඊට පස්සේ හරි ගිය Dtv channel අහු වෙන්නේ නැ අද වැස්ස නිසා DTV signal scramble කියලා වැටෙන්නේ​
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ඇන්ටනා ටීවි සිග්නල් එන්නෙ මොකෙන්ද හොඳට පේනවද?

    එන්නේ කොහෙදන් දන්නේ නැ බන් හොදට පේනවා singal test එකක් දැම්මා එකේ 50% වැඩ තියනවා DTV එකට​
    :P:P
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    :rolleyes: ඇන්ටනාවක් නැතුව ‍ෆ්‍රී ටීවි ඒක මරුනෙ හිටං

    බටපොල ඇන්ටනාවක් තියනවා හත්තිල්ලව්වේ ... ..​
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    mama gaththe ara Curved ekak aduwata hambauna Dubai walin geneddi poddak case demma custom ewan 55 nisa passe genenna dunna

    උබේ එකට magic remote එක එනවනේ කොහොමත් මේ ලගදී update එකක් අවා 4.0​
    :P:P