LG V30+ WOW

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    LG නම් බූට් ලූප්... :lol::lol:... ඩේටා කැපුනට අවුලක් නෑ.... ඔරිජිනල් දාපන් නැත්තම් වැඩක් නෑ...

    ap_resize.php

    Ado....uba dakka kal...kohomada ?😀😀
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    දැනට යූස් කරන්නෙ G 4 එක ,
    හැමදාම උදේට දෙයියන්ට කියනව අදනං බූට් ලූප් එපා කියල.
    දැන් අවුරුදු 1.5 වඩා වැඩ .. කැම් එක පට්ට.
    හැබැයි රත් වෙන සීන් එක වැඩියි.
    V30 එකක් තමා ඊළඟ ප්ලෑන් එක ..
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18

    V10,V20,V30 මචං ෆොටෝ වලට වඩා වීඩියෝ වලට තමා මුල් තැන දීල තියෙන්නේ‍.ඒකයි උන් ඕකට V කියලා දාලා තියෙන්නෙත්..ෆොටෝ වලටනම් උඹ කිව්වා වගේ PIXEL NO 1.වීඩියෝ වලට නම් LG V line ඵකට ගහන්න ෆෝන් ඵකක් නැහැ.ඒ වගේම sound හොඳම LG ෆෝන්ස් වල.

    එළ මචං ඒක මම දැනගෙන හිටියෙ නෑ. ෆෝන් එකෙන් ඉතින් වීඩියෝ එකක් ගත්ත කාලයක් මතක නෑ මටනම්. වීඩියෝ වලට ෆෝන් එකක් ගන්නව කියන්නෙ අපරාදයක්නේ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK

    :rofl:Issues nathi phone ekak kiyapanko mata.iphone wala issues nadda?phone eka use karannath kalin unpack karapu gaman iphone 8 eke battery eka idimila thibbe.ewata thamai warranty ekak denne e minissu.mata oya moka aawath free two year warranty ekak thiyenawa.bootloop 10k awath kamak naha e kaale athulatha.mama kohomath phone ekak awurudu dekakata wada use karanne naha.:D
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :rofl:Issues nathi phone ekak kiyapanko mata.iphone wala issues nadda?phone eka use karannath kalin unpack karapu gaman iphone 8 eke battery eka idimila thibbe.ewata thamai warranty ekak denne e minissu.mata oya moka aawath free two year warranty ekak thiyenawa.bootloop 10k awath kamak naha e kaale athulatha.mama kohomath phone ekak awurudu dekakata wada use karanne naha.:D

    :lol::lol::lol: