LG V30+ WOW

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :rofl:Issues nathi phone ekak kiyapanko mata.iphone wala issues nadda?phone eka use karannath kalin unpack karapu gaman iphone 8 eke battery eka idimila thibbe.ewata thamai warranty ekak denne e minissu.mata oya moka aawath free two year warranty ekak thiyenawa.bootloop 10k awath kamak naha e kaale athulatha.mama kohomath phone ekak awurudu dekakata wada use karanne naha.:D

    :rofl::rofl:ඔය heshana කියන එකා මේකේ ඉන්න අයිෆෝන් වහල්ලුන්ගෙන් එක්කෙනෙක්.අනිත් ෆෝන් වර්ග වල ඇද කුද මයි හොයන්නේ ඒත් අයිෆෝන් වල කිසිම වැරද්දක් කියන්නේ නැහැ.මීට කලින් ත්‍රෙඩ් වල මම දැකලා තියෙනවා ඕකා ෆෝන් වලට මේකේ මරාගන්න හැටි.පව් ඉතින් අයි අනාතයා..:rofl::rofl::rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    Headphones 🎧 awe mokadda...lg ekakmada?

    bang and olufsen


    Beoplay-H5_1.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    V100 awath epaa ammooo

    මාත් ඔහොම හිතලා තමයි galaxy s8+ එකක් ගත්තේ.සතියයි use කරේ.ඒක විකුනලා තමයි මේක ගත්තේ.මේකේ වැඩ එක්ක බලනකොට අනිත් ෆෝන්ස් මොනාද කියලා හිතෙනවා.:love:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මාත් ඔහොම හිතලා තමයි galaxy s8+ එකක් ගත්තේ.සතියයි use කරේ.ඒක විකුනලා තමයි මේක ගත්තේ.මේකේ වැඩ එක්ක බලනකොට අනිත් ෆෝන්ස් මොනාද කියලා හිතෙනවා.:love:

    Ow ban mamath v 10 thama baluwe
    Magula munge bootloop case ekane appa
    Nattan maxa sound monaa natatth.
    Oke price kohomada? Aluth options?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මාත් ඔහොම හිතලා තමයි galaxy s8+ එකක් ගත්තේ.සතියයි use කරේ.ඒක විකුනලා තමයි මේක ගත්තේ.මේකේ වැඩ එක්ක බලනකොට අනිත් ෆෝන්ස් මොනාද කියලා හිතෙනවා.:love:

    Ela..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    Ow ban mamath v 10 thama baluwe
    Magula munge bootloop case ekane appa
    Nattan maxa sound monaa natatth.
    Oke price kohomada? Aluth options?

    ඇයි බන් මගේ v20 එකටත් කෙලවුනා..කොහොමහරි හදලා විකුනලා දැම්මා ඒක.මේක ගත්තේ අවුරුදු දෙකක ෆ්‍රී වොරන්ටි එකකට නිසා බයක් නැහැ.:D
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    Hi res sup da earphone eka
    wireless neda dan dakke ela ela

    ඔව් බන්.ඒත් මන් ලග RHA එකක් තියෙන නිසා මේක use වෙන්නේ නැහැ.මේක අර samsung s8 එකට දෙන එක වගේම තමයි.මහා ලොකු හොදක් නැහැ ඒත් ඉතින් නිකන් දෙන එකනේ.:D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මාත් ඔහොම හිතලා තමයි galaxy s8+ එකක් ගත්තේ.සතියයි use කරේ.ඒක විකුනලා තමයි මේක ගත්තේ.මේකේ වැඩ එක්ක බලනකොට අනිත් ෆෝන්ස් මොනාද කියලා හිතෙනවා.:love:

    S8 plus eka moka awul da bun