අද තමා භාන්ඩේ හම්බ උනේ.ඔර්ඩර් කරලා මාසයක් හිටියා.පට්ට ෆෝන් එක.කැමරා එකේ වැඩ කෑලි ගොඩයි.wide angle කැමරා එක,Hi-Fi Quad DAC sound හම්මේ ඉතින්.

කියන්න බැරි උනා.බැටරි ලයිෆ් එක සුපිරි ඈ
.මේ අවුරුද්දේ ආපු flagship ෆෝන්ස් වලින් හොදම බැටරි ලයිෆ් එක තියෙන්නේ V30 එකට.display එක P-OLED.samsung super AMOLED වගේම තමා මටනම් කොලටි එක.

[
මේ යට ෆොටෝස් ගැහුවේ එකම තැන ඉදන්.wide angle camera vs normal camera..

Last edited:

මේක බැලුවද?