LGBT NGO කාරයො ඇත්තට ම කරපු දෙයක් තියෙනවා ද?
උන් ඕපන් අප් වෙලා නිකං වීර චරිත වගේ හැසිරෙන්න හදනවා වගේ සීන් එකක් තියෙනවා නේද?
උන් හිතන් ඉන්නෙ නම්බුව තියාගෙන සමාජයේ ඉන්න LGBT උනුත් අරුන් නිසයි එහෙම ඉන්නෙ කියලා.
( හෝමොෆෝබියා, ට්‍රාන්ස්ෆෝබියා,බයිෆෝබියා තියෙන උන් මාගල් කොටාගෙන එන්න එපා
discussion is open for Knowledgeable people

Last edited: