LG E420 මේ ෆෝන් එක බූට් වෙන්නේ නෑ බූටින් එරර් එකක් එනවා මේක බූට් කරගන්න - ඕන් කරගන්න ක්‍රමයක් කියල දෙන්න LG ලොගො එක එනව vol up + on ප්‍රෙස් කලාම බූටින්ග් එරර් කියල එනවා