Liberty Plaza එකේ පෝන් ගණන් අඩු හා හොඳ මොන කඩේද බන්?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එක එක කඩවල එක එක ගණන්නෙ බන්. කොහොමත් ලංකාවේ අඩුවටම පෝන් තියෙන්නෙ එතන කියලා යාලුවෙක් කිව්වා.

    ඕගොල්ලන්ගේ අත්දැකීම් කොහොමද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    එක එක කඩවල එක එක ගණන්නෙ බන්. කොහොමත් ලංකාවේ අඩුවටම පෝන් තියෙන්නෙ එතන කියලා යාලුවෙක් කිව්වා.

    ඕගොල්ලන්ගේ අත්දැකීම් කොහොමද?
    එහෙමෙයි? එහෙම අත්දැකිමක් නැ?
    කොහොමත් වියදම් කරලා පෝන් අරන් බලන අත්දැකිමක් නැ.

    සයිටි වල බලපං. Free තියනවා. යාලුවා උබව අන්දලා ගානක් කඩාගන්න යන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එහෙමෙයි? එහෙම අත්දැකිමක් නැ?
    කොහොමත් වියදම් කරලා පෝන් අරන් බලන අත්දැකිමක් නැ.

    සයිටි වල බලපං. Free තියනවා. යාලුවා උබව අන්දලා ගානක් කඩාගන්න යන්නේ.
    free? lankawe?? :lol: :lol:

    Porn nemei yako
     
    • Haha
    Reactions: Ragna_SL

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    If you are in Colombo or Gampaha area, go to Walk and Talk at Raddolugama. They have genuine brand new products. You cannot trust most of the shops in Liberty Plaza as they sell refurbished phones as brand new items.
    පට්ට හොරු..

    මම අහුවෙලා තියෙනවා. මට ඒ කඩේ හොඳටම ළඟයි. ඒත් එකපාරක් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් ගත්තා. ගන්නකොට කිව්වෙ කොලිටි බඩු අරකයි මේකයි. අන්තිමට චාර්ජ් හිටින්නෙ නෑ කියලා මාරු කරන්න ගියාම කියනවා. ඒවා එහෙම තමයිලු. මම දන්නෙ නැත්නම් නොගෙන ඉන්නලු තිබුනෙ. මාරු කරලා දුන්නෙ නෑ.
    තව එකෙක්ගේ පෝර්ටබල් හාර්ඩ් එකක් කෙළවෙලා වොරන්ටි තියෙද්දි. අන්තිමට ස්ටොක් නෑ කියලා ඊට බාල එකක් දීලා තිබ්බා. එතනින් අඩුවෙන ගානට වෙච්චි දෙයක් නෑ. තව එකෙක්ගේ ඵෝන් එකකුත් කැඩිලා හදන්න ගියාම කලින් ගලවපු එකක් කියලා මාට්ටු උනා.

    Anyway, thank you very much for your information. :)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    greanware mobile,
    mun deliver karanne nadda ban.

    wisthara ahapuwama deliver karanna puluwanda kiyala call ekak dennam kiyanawa aye ganneth na.

    Message walata reply karanneth na.

    ane manda salli deela phone ekak gannath wadinna one.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පට්ට හොරු..

    මම අහුවෙලා තියෙනවා. මට ඒ කඩේ හොඳටම ළඟයි. ඒත් එකපාරක් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් ගත්තා. ගන්නකොට කිව්වෙ කොලිටි බඩු අරකයි මේකයි. අන්තිමට චාර්ජ් හිටින්නෙ නෑ කියලා මාරු කරන්න ගියාම කියනවා. ඒවා එහෙම තමයිලු. මම දන්නෙ නැත්නම් නොගෙන ඉන්නලු තිබුනෙ. මාරු කරලා දුන්නෙ නෑ.
    තව එකෙක්ගේ පෝර්ටබල් හාර්ඩ් එකක් කෙළවෙලා වොරන්ටි තියෙද්දි. අන්තිමට ස්ටොක් නෑ කියලා ඊට බාල එකක් දීලා තිබ්බා. එතනින් අඩුවෙන ගානට වෙච්චි දෙයක් නෑ. තව එකෙක්ගේ ඵෝන් එකකුත් කැඩිලා හදන්න ගියාම කලින් ගලවපු එකක් කියලා මාට්ටු උනා.

    Anyway, thank you very much for your information. :)
    :angry::angry::angry:
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    mun deliver karanne nadda ban.

    wisthara ahapuwama deliver karanna puluwanda kiyala call ekak dennam kiyanawa aye ganneth na.

    Message walata reply karanneth na.

    ane manda salli deela phone ekak gannath wadinna one.
    mama iphone 11 phone 2k gaththa mungen, badu quality ailak neha, thama kisi prashnayak neha, aduma price thibbe munge. Delivery nam kohomada danne neha machan.
     
    • Haha
    Reactions: Aki992

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    refurbished kiyanne kalawak nam ehi picaso greenware :LOL:
    ethakota apple care warrenty refurbished evatah labenawada? Mata nam aulak wenna widiyak neha, iphone 11 eka release wela 1 month yanna kalin gaththe.

    un okkoma ekama therin aragena denne. mokek hari muslim supplier kenek gen un aran denn.
    liberty kiyanne hora guhawak

    meka thama hora mulasthanaya
    ------ Post added on Apr 25, 2021 at 10:31 PM
    ow eka wenna puluwan machan, mamayh dawasak call karama kivwe model eka koi shop ekeda thiyenne kiyala balala kiyannam kiyala. Call center ekak wage seen eka yanne.
    ------ Post added on Apr 25, 2021 at 10:36 PM
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ethakota apple care warrenty refurbished evatah labenawada? Mata nam aulak wenna widiyak neha, iphone 11 eka release wela 1 month yanna kalin gaththe.

    ow eka wenna puluwan machan, mamayh dawasak call karama kivwe model eka koi shop ekeda thiyenne kiyala balala kiyannam kiyala. Call center ekak wage seen eka yanne.
    ------ Post added on Apr 25, 2021 at 10:36 PM

    Liberty nam ganna epa.
    marino mall eke Idealz eka hodai
    nettam ganina abans (gana wedi)
     
    • Like
    Reactions: Honda.putha

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    ethakota apple care warrenty refurbished evatah labenawada? Mata nam aulak wenna widiyak neha, iphone 11 eka release wela 1 month yanna kalin gaththe.

    Apple gena mama danne na. greenware eke apple witharak neweine thiyenne.

    Greenware eke case godak tibba facebook eke dala. ekekta seal pack athule tibba oneplus phone ekata samsung headset ekak dala tibba.

    menna elakiri eke tiyena thread ekak
    https://elakiri.com/threads/liberty-plaza-එකේ-greenware-වංචාව.1829840/

    matath un refurbished phone ekak dunne. battery bahinawa balan iddi. omlet ekak danna puluwan tharamata phone eka rath wenawa.