licence එක අලුත් කරගන්න යලුවනෙ මගෙ car එකෙ licence එක අලුත් කරගන්න හෑටි මට පොඩ්ඩක් කියලා දෙනවද
E evilk Active member Jul 18, 2012 314 44 28 Mar 22, 2016 #1 licence එක අලුත් කරගන්න යලුවනෙ මගෙ car එකෙ licence එක අලුත් කරගන්න හෑටි මට පොඩ්ඩක් කියලා දෙනවද
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Mar 22, 2016 #2 eco eka karahan ekat aran liyapadinchi karana thanata palayan
E evilk Active member Jul 18, 2012 314 44 28 Mar 22, 2016 #3 djnick said: eco eka karahan ekat aran liyapadinchi karana thanata palayan Click to expand... අලුත් වහනයක් හින්දා එක eco ගන්න ඔනෙ නෑහෑ නෙද
djnick said: eco eka karahan ekat aran liyapadinchi karana thanata palayan Click to expand... අලුත් වහනයක් හින්දා එක eco ගන්න ඔනෙ නෑහෑ නෙද
jhnnwp Well-known member Jan 6, 2012 44,214 31,950 113 Mar 22, 2016 #4 evilk said: අලුත් වහනයක් හින්දා එක eco ගන්න ඔනෙ නෑහෑ නෙද Click to expand... පලවෙනි අවුරුද්දට ඕන නැහැ වාහනේ brand new නම්. කෙලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පලයන්.
evilk said: අලුත් වහනයක් හින්දා එක eco ගන්න ඔනෙ නෑහෑ නෙද Click to expand... පලවෙනි අවුරුද්දට ඕන නැහැ වාහනේ brand new නම්. කෙලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පලයන්.
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Mar 22, 2016 #5 jhnnwp said: පලවෙනි අවුරුද්දට ඕන නැහැ වාහනේ brand new නම්. කෙලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පලයන්. Click to expand...
jhnnwp said: පලවෙනි අවුරුද්දට ඕන නැහැ වාහනේ brand new නම්. කෙලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පලයන්. Click to expand...
ManjuT Well-known member Mar 22, 2016 1,205 343 83 Mar 22, 2016 #6 online register කරන්න පුලුවන්. Revenue licence කියලා search කරන්න. සති දෙකෙන් licence එක ගෙදරට එනවා. එතකල් tempory එකක් දෙනවා download කරගන්න
online register කරන්න පුලුවන්. Revenue licence කියලා search කරන්න. සති දෙකෙන් licence එක ගෙදරට එනවා. එතකල් tempory එකක් දෙනවා download කරගන්න
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Mar 22, 2016 #7 jhnnwp said: පලවෙනි අවුරුද්දට ඕන නැහැ වාහනේ brand new නම්. කෙලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පලයන්. Click to expand... වලංගු රක්ෂණ සහතිකයත් ඕනේ. වාහනයේ පොතත් ඕනේ.
jhnnwp said: පලවෙනි අවුරුද්දට ඕන නැහැ වාහනේ brand new නම්. කෙලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පලයන්. Click to expand... වලංගු රක්ෂණ සහතිකයත් ඕනේ. වාහනයේ පොතත් ඕනේ.