මගේ ලයිසන් එක මේ 21 expire උනා. දැන් මෙඩිකල් එකක් ගත්ත. Licence renew කරන්න booking date ලැබුනෙ 05.03.2021. දැන් මට මෙඩිකල් එකයි RMV එකෙන් ආව මැසේජ් එකයි පෙන්නල 05.03.2021 වෙනකම් මේ ලයිසන් එකම යුස් කරන්න පුලුවන්ද.