License එක ගන්න හැටි

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නෑදෑ මල්ලි කෙනෙක් කිව්වෙ
    ඌ licesnce එක ලගදිම ගන්නලු ඉන්නෙ
    Medical එක john එක ඉස්සරහ තියෙන mokakda එකෙන් ගන්නලු ඉන්නෙ
    මෙඩිකල් එකට 750ලු
    Register වෙන්න 2750ලු.Rmv එකේ ද කොහෙදලු register වෙන්න තියෙන්නෙ

    ඔච්චර යනවද බන්.දන්න එකෙක් කියපන්.ඔයිට වඩා අඩුවෙන් රස්තියාදු ක්‍රමයක් නැද්ද බන්.මාත් මේ ගැන මුකුත් දන්නෙ නෑ.මේ ගැන තියෙන link එකක් තියනවා නම් දෙන්න

    සලකනු ලැබේ
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    රස්තියාදු වෙන්නේ නැතුව?දවසම ඉවරයි කියපන්.සල්ලි දීලාවත් ඉක්මනට කරගන්න බැහැ.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    උබලගේ පැත්තේ තියන ලනර්ස් එකකින් අහපන් මෙඩිකල් එක ගන්න තැන. එතනට උදෙන්ම ගිහින් (හැදුනුම්පත ගෙනියපන්) සල්ලි බැදලා මෙඩිකල් එක ගනින්. උබට දියවැඩියාව,අක්ෂි දුබලතා නැත්නම් එදාම මෙඩිකල් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ෆොටෝ ගහගනින්. එක බලයලත් තැනකින් ගහපන්. ඔය ටික+උප්පැන්නේ අරගෙන ලනර්ස් එකකට පල. උන් ඉතිරි ටික කරනවා උන්ටත් ගානක් තියාගෙන. උබ ලනර්ස් යන්න අකමැති නම් උබලගේ පැත්තේ මෝටර් ප්‍රවහනේ කර්යාලෙට පල. හැබැයි එහෙම ගියොත් උබ ට්‍රයල් පෙන්නන වාහනේ හොද තත්වයේ තියන, ට්‍රයල් ඉන්ෂුරන්ස්(හෝ ලයිෂන් not sure) තියන එකක් වෙන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    කොල්ලා ෆොටෝ ගන්න අරවට මේවට සල්ලි ඕනේ නැ.
    රස්තියාදුවක් නැ. 9 ට ගියොත් 1 වගේ වෙද්දී එන්න පුළුවන්.

    කොහෙවත් යන්න එපා. මෙඩිකල් එක 750 ක් වගේ වෙන්නේ.
    ලයිසන් එකට 2750 ක් වගේ මතක.

    කෙලින්ම RMV එකට පලයන් බොරලැස් ගමුවේ. ඔරිගීනල් උප්පැන්නේ ගෙනියපන්. මාරු සල්ලි අරන් පලයන්.

    මුලින්ම මෙඩිකල් එක ගන්නේ. එකට ෆෝම් එක පුරාවට පෝලිමේ ඉන්න තියෙන්නේ. දනිස්ස ලගට නවන්න පුළුවන් ඩෙනිමක් ඇදපන්.

    ලේ බලල එහෙම රෙපොට් එක එන්න පැය දෙකක් වගේ යයි.

    ඊට පස්සේ එක අරගෙන H හෝල් එකට ගියාම උබේ ෆොටෝ ගහලා ෆින්ගර් ප්‍රින්ට් අරගෙන සල්ලි ගනී . විබාගෙට දවසක් දෙයි.

    වෙන තැන් වලින් ගෙන මෙඩිකල් ගණන් ගන්නේ නැ දැන්. ඇතුලෙන් ගන්න ඕනේ. ලර්නස් ඕනේ නැ තනියෙම කරගන්න පුළුවන්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොල්ලා ෆොටෝ ගන්න අරවට මේවට සල්ලි ඕනේ නැ.
    රස්තියාදුවක් නැ. 9 ට ගියොත් 1 වගේ වෙද්දී එන්න පුළුවන්.

    කොහෙවත් යන්න එපා. මෙඩිකල් එක 750 ක් වගේ වෙන්නේ.
    ලයිසන් එකට 2750 ක් වගේ මතක.

    කෙලින්ම RMV එකට පලයන් බොරලැස් ගමුවේ. ඔරිගීනල් උප්පැන්නේ ගෙනියපන්. මාරු සල්ලි අරන් පලයන්.

    මුලින්ම මෙඩිකල් එක ගන්නේ. එකට ෆෝම් එක පුරාවට පෝලිමේ ඉන්න තියෙන්නේ. දනිස්ස ලගට නවන්න පුළුවන් ඩෙනිමක් ඇදපන්.

    ලේ බලල එහෙම රෙපොට් එක එන්න පැය දෙකක් වගේ යයි.

    ඊට පස්සේ එක අරගෙන H හෝල් එකට ගියාම උබේ ෆොටෝ ගහලා ෆින්ගර් ප්‍රින්ට් අරගෙන සල්ලි ගනී . විබාගෙට දවසක් දෙයි.

    සරලයි .නූල ඉවරයි .ආයෙ රිප්ලයි කරන්න එපා .:P:P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබලගේ පැත්තේ තියන ලනර්ස් එකකින් අහපන් මෙඩිකල් එක ගන්න තැන. එතනට උදෙන්ම ගිහින් (හැදුනුම්පත ගෙනියපන්) සල්ලි බැදලා මෙඩිකල් එක ගනින්. උබට දියවැඩියාව,අක්ෂි දුබලතා නැත්නම් එදාම මෙඩිකල් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ෆොටෝ ගහගනින්. එක බලයලත් තැනකින් ගහපන්. ඔය ටික+උප්පැන්නේ අරගෙන ලනර්ස් එකකට පල. උන් ඉතිරි ටික කරනවා උන්ටත් ගානක් තියාගෙන. උබ ලනර්ස් යන්න අකමැති නම් උබලගේ පැත්තේ මෝටර් ප්‍රවහනේ කර්යාලෙට පල. හැබැයි එහෙම ගියොත් උබ ට්‍රයල් පෙන්නන වාහනේ හොද තත්වයේ තියන, ට්‍රයල් ඉන්ෂුරන්ස්(හෝ ලයිෂන් not sure) තියන එකක් වෙන්න ඕන.

    rmv ekata gyma hari ne?
    ++++++++++
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කොල්ලා ෆොටෝ ගන්න අරවට මේවට සල්ලි ඕනේ නැ.
    රස්තියාදුවක් නැ. 9 ට ගියොත් 1 වගේ වෙද්දී එන්න පුළුවන්.

    කොහෙවත් යන්න එපා. මෙඩිකල් එක 750 ක් වගේ වෙන්නේ.
    ලයිසන් එකට 2750 ක් වගේ මතක.

    කෙලින්ම RMV එකට පලයන් බොරලැස් ගමුවේ. ඔරිගීනල් උප්පැන්නේ ගෙනියපන්. මාරු සල්ලි අරන් පලයන්.

    මුලින්ම මෙඩිකල් එක ගන්නේ. එකට ෆෝම් එක පුරාවට පෝලිමේ ඉන්න තියෙන්නේ. දනිස්ස ලගට නවන්න පුළුවන් ඩෙනිමක් ඇදපන්.

    ලේ බලල එහෙම රෙපොට් එක එන්න පැය දෙකක් වගේ යයි.

    ඊට පස්සේ එක අරගෙන H හෝල් එකට ගියාම උබේ ෆොටෝ ගහලා ෆින්ගර් ප්‍රින්ට් අරගෙන සල්ලි ගනී . විබාගෙට දවසක් දෙයි.

    +++++++++++
    Ela.mchn rmv eke medical eka gnna tana senaga wadi kyla ekek kiwwa.boruda bn? Kyta withra rmv ekata gyma harida?
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    +++++++++++
    Ela.mchn rmv eke medical eka gnna tana senaga wadi kyla ekek kiwwa.boruda bn? Kyta withra rmv ekata gyma harida?

    පුළුවන් තරම් උදෙන් පලයන් 8 වෙද්දී පලයන් ඉක්මනටම එන්න පුළුවන් :)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    medical eka gaththa... exam liwwa... learners permit eka hambei eka aran hodata padala purudu wenna kiyapan.. trail ekata dawasak exam liwwa dawasema dei.. good luck machan..
     
    • Like
    Reactions: Dragon Kolla