නෑදෑ මල්ලි කෙනෙක් කිව්වෙ
ඌ licesnce එක ලගදිම ගන්නලු ඉන්නෙ
Medical එක john එක ඉස්සරහ තියෙන mokakda එකෙන් ගන්නලු ඉන්නෙ
මෙඩිකල් එකට 750ලු
Register වෙන්න 2750ලු.Rmv එකේ ද කොහෙදලු register වෙන්න තියෙන්නෙ
ඔච්චර යනවද බන්.දන්න එකෙක් කියපන්.ඔයිට වඩා අඩුවෙන් රස්තියාදු ක්රමයක් නැද්ද බන්.මාත් මේ ගැන මුකුත් දන්නෙ නෑ.මේ ගැන තියෙන link එකක් තියනවා නම් දෙන්න
සලකනු ලැබේ

Last edited: