මෙඩිකල් අරන් ඇපොයිමන්ට් දාලා යන්න. දවසින් ගන්න පුලුවන්.මාස 2ක් විතර යනවා ද?
Thanks මාස 2ක් වගේ තමයි නේjanuary aran march weddi awa gedaratama
දැන් එච්චර පරක්කු නෑ මං හිතන්නේ. Card shortage එකක් තිබ්බා නේ. දැන් card ඇතිMasa 8k giya
Card එක එදාම දෙනවද?මෙඩිකල් අරන් ඇපොයිමන්ට් දාලා යන්න. දවසින් ගන්න පුලුවන්.
ඔය වේරහැර ද කොහෙද තියෙන head office එකේ ද? One-day service වෙන ඒවගේ නෑ මං හිතන්නේමෙඩිකල් අරන් ඇපොයිමන්ට් දාලා යන්න. දවසින් ගන්න පුලුවන්.
යකෝ කොවිඩ් කාලෙ මට මාස 6ක් ගියා..මාස 2ක් විතර යනවා ද?
ඔව් දුන්නා. සයිට් එකෙන් නැත්තම් කෝල් කරලා එපොයින්මන්ට් දාලා යන්න.Card එක එදාම දෙනවද?
මං ගත්තෙ නම් වෙරහැ තමා..ඔය වේරහැර ද