License card එක එන්න කොච්චර කල් ගියා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    january aran march weddi awa gedaratama
    Thanks මාස 2ක් වගේ තමයි නේ 👍

    Masa 8k giya
    දැන් එච්චර පරක්කු නෑ මං හිතන්නේ. Card shortage එකක් තිබ්බා නේ. දැන් card ඇති
    ------ Post added on Oct 15, 2024 at 12:39 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    මෙඩිකල් අරන් ඇපොයිමන්ට් දාලා යන්න. දවසින් ගන්න පුලුවන්.
    ඔය වේරහැර ද කොහෙද තියෙන head office එකේ ද? One-day service වෙන ඒවගේ නෑ මං හිතන්නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Card එක එදාම දෙනවද?
    ඔව් දුන්නා. සයිට් එකෙන් නැත්තම් කෝල් කරලා එපොයින්මන්ට් දාලා යන්න.

    ඔය වේරහැර ද
    මං ගත්⁣තෙ නම් වෙරහැ තමා..