HackMeLK

Junior member
  • Nov 17, 2016
    23
    1
    8
    Mage wallet eaka iye office eake idan gedara yanakota horakan karala eake thibba mage id eakayi driving license eakayi eadeka ayi hadaganne kohomada, police peminillak dala thiyenne license eaka ayi hadaganne kohomada
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    පොලීසියට යන්න,
    පර්ස් එක නෑතී උනා කියල ඈන්ට්‍රයක් දාන්න.මතක අතිව තිබුන හෑම දේම ලියන්න...

    ID එකට ග්‍රාමයා ගාවට යන්න.
    License එකට RMV එකට යන්න, සියලු මුල් පිටපත් සමග.අනිවා පොලිස් entry යේ License එක නතී උනා කියලා තියෙන්න ඔනේ. නත්නම් පෙන්දේකුට පගාව දෙන්න වෙනවා
    (මේ දවස් වල පට්ට සෙනගලු, සිරිලන්කව උන් හොරටමයී වාහන පෑදල තියෙන්නේ )
     
    Last edited:

    HackMeLK

    Junior member
  • Nov 17, 2016
    23
    1
    8
    පොලීසියට යන්න,
    පර්ස් එක නෑතී උනා කියල ඈන්ට්‍රයක් දාන්න.මතක අතිව තිබුන හෑම දේම ලියන්න...

    ID එකට ග්‍රාමයා ගාවට යන්න.
    License එකට RMV එකට යන්න, සියලු මුල් පිටපත් සමග.අනිවා පොලිස් entry යේ License එක නතී උනා කියලා තියෙන්න ඔනේ. නත්නම් පෙන්දේකුට පගාව දෙන්න වෙනවා
    (මේ දවස් වල පට්ට සෙනගලු, සිරිලන්කව උන් හොරටමයී වාහන පෑදල තියෙන්නේ )

    Thanks
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    samahara wita oya deka ewai ban. dawas 2k 3k balapan. samahara un salli arana oya wage ewa thapal pettiyata danawa.