Thanks broDegree ekak weekend karpn mchn e atara weekdays komahri job ekak hoygmu trianing eka hari kmk na
IT Support / Operations, දැන් එහෙම විශේෂ කැමත්තක් නෑ බංමචං කියනවද,හිටපු පීල්ඩ් එක වගේම කැමති පීල්ඩ් එක මොකක්ද උබේ?
student visa aran ratakata yanna puluwan nan eka karanna. eka thamai bestma option eka. Bari nan mehe partime degree ekak karanna. monade kalath ikmanata karanna. kal arinna epa.මචංලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් අවුරුදු 31 වෙනවා හැබැයි මට 20 ගනන් වලදී ඉගෙගනගන්න (Higher Education) එක මිස් වුණා. එකට විවිද හේතු තිබුනා.
මාව කලින් කරකර හිටපු ජොබ් එකෙනුත් අයින් කලා ලඟදි layoff නිසා. නමුත් දැන් apply කරන කිසිම ජොබ් එකකට interview එකක්වත් එන්නේ නෑ. මම හිතන්නේ qualifications මදිකම සහ වයස ලොකුවට බලපානවා.
අයෙත් කැම්පස් එකකට ගිහින් ඩිග්රියක් කරන එක ගැන මොකද හිතන්නේ? නැත්නම් ස්ටුඩන්ට් හරි රටකට ගිහින් අයෙත් ජිවිතේ මුල ඉඳන් පටන් ගන්න එක ගැන මොකද්ද හිතන්නේ?
ප.ලි. මම බැඳලා නෑ, කෙල්ලෙකුත් නෑ.
Thanks brostudent visa aran ratakata yanna puluwan nan eka karanna. eka thamai bestma option eka. Bari nan mehe partime degree ekak karanna. monade kalath ikmanata karanna. kal arinna epa.
machan honda deyak kiyanna bari nan monawath nokiya hitapan.සියදිවි හානිකරගන්න බලන්න රටට ජාතියට බරක් උබලා බන්
මේක ෆෝරම් එකක් හො.ම.ත.ග.යුmachan honda deyak kiyanna bari nan monawath nokiya hitapan.
dukak kiyala naha. Uta thiyena prashnekata anith ayagen advice ekak ahala thiyenne. Ubath ho.ma.tha.ga.yu. meka forum ekak kiyala. Forum thiyenne vividakara awashyathawayanta. meka help thread ekak one nahane danumata witharak nan. Thawa manussayekta suicide karanna kiyana mattama uba pahathata watila nan uba me forum ekata kohethma sudusu naha. Basic human decencies kiyala deyak thiyenawa. Danuma gana unandu nisa poddak hoyala balala igenaganin.මේක ෆෝරම් එකක් හො.ම.ත.ග.යු
උබට දෙයක් කරන්න ඕනේ නම් මේකේ දුක කිය කිය ඉන්න එපා . මේකේ වැදගත් ත්‍රෙඩ් යන්නේ . අපේ දැනුමට මේ වගේ ත්‍රෙඩ් බාධාවක්
තේරුමක් නැත්තම් ඉදලා වැඩක් නෑ රජයට පාඩුවක්dukak kiyala naha. Uta thiyena prashnekata anith ayagen advice ekak ahala thiyenne. Ubath ho.ma.tha.ga.yu. meka forum ekak kiyala. Forum thiyenne vividakara awashyathawayanta. meka help thread ekak one nahane danumata witharak nan. Thawa manussayekta suicide karanna kiyana mattama uba pahathata watila nan uba me forum ekata kohethma sudusu naha. Basic human decencies kiyala deyak thiyenawa. Danuma gana unandu nisa poddak hoyala balala igenaganin.
degree ekak ona nam, student vidiyata rata palayan. eka hondai mama hitanne. ehema nettan job ekakata rata yaman.Rata yana eka?
බොහොම ස්තූතියිපරක්කු නැහැ.
හැබැයි කරන හුත්තක් තේරුමක් ඇතිව, ප්‍රතිඵල තීරනය කරලා, උනන්දුවෙන් කරපන්