Life එක ගැන Help එකක්

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    මචංලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් අවුරුදු 31 වෙනවා හැබැයි මට 20 ගනන් වලදී ඉගෙගනගන්න (Higher Education) එක මිස් වුණා. එකට විවිද හේතු තිබුනා.

    මාව කලින් කරකර හිටපු ජොබ් එකෙනුත් අයින් කලා ලඟදි layoff නිසා. නමුත් දැන් apply කරන කිසිම ජොබ් එකකට interview එකක්වත් එන්නේ නෑ. මම හිතන්නේ qualifications මදිකම සහ වයස ලොකුවට බලපානවා.

    අයෙත් කැම්පස් එකකට ගිහින් ඩිග්රියක් කරන එක ගැන මොකද හිතන්නේ? නැත්නම් ස්ටුඩන්ට් හරි රටකට ගිහින් අයෙත් ජිවිතේ මුල ඉඳන් පටන් ගන්න එක ගැන මොකද්ද හිතන්නේ?

    ප.ලි. මම බැඳලා නෑ, කෙල්ලෙකුත් නෑ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy

    Work experiences ekka top up degree ekak karanna puluwan neda?
     
    • Like
    Reactions: zid2021 and NRTG

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ප.ලි. මම බැඳලා නෑ, කෙල්ලෙකුත් නෑ.

    ගියපු දේවල් ගැන සත පහකට වොරි වෙන්න එපා. ලෙසන් එක විතරක් ගනින්. තනියම නිසා උඹට ආස ඕනෙම හුත්තක් කරපන්. ජය!!
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මාත් මේ දවස් ටිකේ decision එකක් ගන්න බැරුව ඉන්නේ
    ආයේ A/L කරලා degree කරනවද නැත්නම් තියෙන qualification වලින් job වලට දානවද කියලා

    හිත කියන්නෙම degree එකක් කරන්න කියලා :oo:
    වයස 19, හෙට ඕන මගුලක් කියලා ඉස්කෝලෙන් අස් වෙනවා:baffled:
     
    • Sad
    Reactions: NRTG and Zig.Zag

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mamanam kiyanne ikmanata try karala wena ratakata gihin life eka ehe patan ganna kiyala machan..
    lankawe nikan degree gaththa kiyala wedak na dan..
    oyata 31 nisa degree eka ganiddi aduma 35 wenawa..
    ethakota degree eken passe work experience nathinisa interview walin kelinma halenawa..
    mamath 35+ degree thiyana kenek.. eth podi clerk job ekak karanne.. hoda job walata api ganne na dan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,244
    99,985
    113
    මාත් මේ දවස් ටිකේ decision එකක් ගන්න බැරුව ඉන්නේ
    ආයේ A/L කරලා degree කරනවද නැත්නම් තියෙන qualification වලින් job වලට දානවද කියලා

    හිත කියන්නෙම degree එකක් කරන්න කියලා :oo:
    වයස 19, හෙට ඕන මගුලක් කියලා ඉස්කෝලෙන් අස් වෙනවා:baffled:
    ඉගෙන ගන්න පහසු කාල තියෙනවා අපහසු කාල තියෙනවා. උබ දැන් ඉන්නේ පහසු කාලෙක ටික ටික යන්නේ අපහසු කාලෙට.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඉගෙන ගන්න පහසු කාල තියෙනවා අපහසු කාල තියෙනවා. උබ දැන් ඉන්නේ පහසු කාලෙක ටික ටික යන්නේ අපහසු කාලෙට.
    ඊයේ රෑ පැය දෙකක් විතර හිතලා හිතලා තීරණයක් ගත්තා
    job එකක් කරන ගමන් degree එක කරනවා

    මේකයි මං grade 9 වල ඉන්න කාලේ ඉදන්ම IT අනම් මනම් කරා
    ඊටපස්සේ pandemic එක සෙට් වුණ නිසා ගොඩක් ඉගෙන ගත්තා

    දැන් ඒ ඔක්කොම අත ඇරලා ආයේ මුලටම යනවානම් loser කෙනෙක් වගේ දැනෙනවා :sorry:
    ඒ නිසා දෙකම කරගන්න ඕන කියලා තීරණය කරා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,244
    99,985
    113
    ඊයේ රෑ පැය දෙකක් විතර හිතලා හිතලා තීරණයක් ගත්තා
    job එකක් කරන ගමන් degree එක කරනවා

    මේකයි මං grade 9 වල ඉන්න කාලේ ඉදන්ම IT අනම් මනම් කරා
    ඊටපස්සේ pandemic එක සෙට් වුණ නිසා ගොඩක් ඉගෙන ගත්තා

    දැන් ඒ ඔක්කොම අත ඇරලා ආයේ මුලටම යනවානම් loser කෙනෙක් වගේ දැනෙනවා :sorry:
    ඒ නිසා දෙකම කරගන්න ඕන කියලා තීරණය කරා
    ඒක හොදයි. මුල් තැන ඉගෙන ගන්න එකට දීපන් මුල් අවුරුදු කිපයයේ. වික්කෙන්ඩ් එහෙම පුළුවන් තරං ෆ්‍රී කරගන්න ඉගෙනගන්න වැඩ වලට. ගොඩ යන්න පුළුවන් හරියට කරගත්තොත්. දෙකම අත අරින්න එපා. ♥️♥️ Good luck
     
    • Like
    • Love
    Reactions: NRTG and poopoo

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,853
    113
    සල්ලි තියේ නම් මාස්ටර්ස් එකක් කරන්න. ර්ට යන්න එපා
     
    • Like
    Reactions: Zig.Zag and NRTG