බොහෝම ස්තූතියිගියපු දේවල් ගැන සත පහකට වොරි වෙන්න එපා. ලෙසන් එක විතරක් ගනින්. තනියම නිසා උඹට ආස ඕනෙම හුත්තක් කරපන්. ජය!!
ow shape eke inna puluwanubata mehe pawulak wela inna gayak dorak ahema thiynawa da ? hoda ?
Thanks broubata student yanna puluwan nam rata palayan.
IT Relatedmokadda mchn field eka
math freelance hinda allan yanawa.. nattam ube seen ekemai.. ube a/l kohomada.. mokkda karnna hithan inneමචංලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් අවුරුදු 31 වෙනවා හැබැයි මට 20 ගනන් වලදී ඉගෙගනගන්න (Higher Education) එක මිස් වුණා. එකට විවිද හේතු තිබුනා.
මාව කලින් කරකර හිටපු ජොබ් එකෙනුත් අයින් කලා ලඟදි layoff නිසා. නමුත් දැන් apply කරන කිසිම ජොබ් එකකට interview එකක්වත් එන්නේ නෑ. මම හිතන්නේ qualifications මදිකම සහ වයස ලොකුවට බලපානවා.
අයෙත් කැම්පස් එකකට ගිහින් ඩිග්රියක් කරන එක ගැන මොකද හිතන්නේ? නැත්නම් ස්ටුඩන්ට් හරි රටකට ගිහින් අයෙත් ජිවිතේ මුල ඉඳන් පටන් ගන්න එක ගැන මොකද්ද හිතන්නේ?
ප.ලි. මම බැඳලා නෑ, කෙල්ලෙකුත් නෑ.
wayasa 19 nam pissu kelinne nthuw igenaganin.. al krla degree eka krpan.. nththm passata pasuthawenna weii... me thread eka dla thynneth ehem ube wayase education miss una knk.. so be wise. ubata onnam krna job eka part time wdht krpan.. oya wayase education eka full time krpan.මාත් මේ දවස් ටිකේ decision එකක් ගන්න බැරුව ඉන්නේ
ආයේ A/L කරලා degree කරනවද නැත්නම් තියෙන qualification වලින් job වලට දානවද කියලා
හිත කියන්නෙම degree එකක් කරන්න කියලා
වයස 19, හෙට ඕන මගුලක් කියලා ඉස්කෝලෙන් අස් වෙනවා![]()
31 කියන්නේ ලොකු වයසක් නෙවෙයි. පොඩි හරි ජොබ් එකක් කරන ගමන් ඩිග්රි එකකට යන්න ට්‍රයි කරන්න. සුබ පැතුම්![]()



Thanks bromamanam kiyanne ikmanata try karala wena ratakata gihin life eka ehe patan ganna kiyala machan..
lankawe nikan degree gaththa kiyala wedak na dan..
oyata 31 nisa degree eka ganiddi aduma 35 wenawa..
ethakota degree eken passe work experience nathinisa interview walin kelinma halenawa..
mamath 35+ degree thiyana kenek.. eth podi clerk job ekak karanne.. hoda job walata api ganne na dan
හැබැයි තාමත් ඉගෙනගන්න උවමනාව / හැකියාව තියෙනවාඉගෙන ගන්න පහසු කාල තියෙනවා අපහසු කාල තියෙනවා. උබ දැන් ඉන්නේ පහසු කාලෙක ටික ටික යන්නේ අපහසු කාලෙට.
රට යන්න එපා කියලද කියන්නේ?සල්ලි තියේ නම් මාස්ටර්ස් එකක් කරන්න. ර්ට යන්න එපා
බොහෝම ස්තුත්යිරටකට පලයන් මචන්.රට ගිහින් ඉගෙන ගන්න
එකත් option එකක් තමයි, හැබැයි තාම වයිෆ් කෙනෙක් නෑMarry karala wifeta student visa dala yanna

තම අදහසක් නෑ මොකද්ද කරන්නේ කියලා, A/L down.math freelance hinda allan yanawa.. nattam ube seen ekemai.. ube a/l kohomada.. mokkda karnna hithan inne

බොහෝම ස්තූතියි31 කියන්නේ ලොකු වයසක් නෙවෙයි. පොඩි හරි ජොබ් එකක් කරන ගමන් ඩිග්රි එකකට යන්න ට්‍රයි කරන්න. සුබ පැතුම්![]()
හැබැයි දැන් හරි ඕවා කලේ නැත්නම් අයෙත් පස්සේ කාලෙක පසුත්වෙන්න වෙයි.30 past nam salli hoyana widiyak beluwanam hari…academic walata yanawata wadaa..oya kale igenaganna hari amarui..
Past aka gena hithala wedak nee..karaganna beri wechcha samahara dewal hadanna bee dan eken wenne ituru tika spoil wena aka
Mona pasu thewimakda??salli nethnam tama pasu thewenna wenne..31 di igenaganna hari amarui ban ..ubata 30+nane…mage adahasa kiwwe mamanam karanne oka kiyala ahema unanam ..Thanks bro
හැබැයි තාමත් ඉගෙනගන්න උවමනාව / හැකියාව තියෙනවා
------ Post added on Jun 29, 2024 at 5:40 PM
රට යන්න එපා කියලද කියන්නේ?
------ Post added on Jun 29, 2024 at 5:49 PM
බොහෝම ස්තුත්යි
------ Post added on Jun 29, 2024 at 5:50 PM
එකත් option එකක් තමයි, හැබැයි තාම වයිෆ් කෙනෙක් නෑ
------ Post added on Jun 29, 2024 at 5:52 PM
තම අදහසක් නෑ මොකද්ද කරන්නේ කියලා, A/L down.
------ Post added on Jun 29, 2024 at 5:54 PM
බොහෝම ස්තූතියි
------ Post added on Jun 29, 2024 at 5:54 PM
හැබැයි දැන් හරි ඕවා කලේ නැත්නම් අයෙත් පස්සේ කාලෙක පසුත්වෙන්න වෙයි.
------ Post added on Jun 29, 2024 at 6:00 PM
mn nm aye AL kara masa 6n. eken thamai HND eka karanna paara hadagatteආයේ A/L කරලා degree කරනවද නැත්නම් තියෙන qualification වලින් job වලට දානවද කියලා
Kauda kiyanne?Ekath puluwan, habayi ewa valid nathi case ekak thiyenawa
Green Card after graduation. It could be a reality soon.
matath thawa mokk hari karaganna ona bn.. a/l down.. freelance walin gemak gahanwa.. but thawa mokk hari ona.. matath idea naතම අදහසක් නෑ මොකද්ද කරන්නේ කියලා, A/L down.
------ Post added on Jun 29, 2024 at 5:54 PM