ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණේ
ත්‍රෙඩ් එකේ මන් කිව්ව වගෙ A/l bio තෝරගත්ත එක තමා මගෙ ලොකුම කෙලවීම කියලා....ඒත් මගේ ආසාව තියෙන්නෙ Bio/law/IT පැත්තට කියල තේරෙන්නෙ දැන් බන්
මම 2020 A/l 2nd එක කරා රිසල්ට් එක CSS....3rd එකත් කරන්න කිව්වට ගෙදරින් මම මහන්සි වෙලා වැඩ කලෙ නැහැ බන්.කොච්චර try කලත් කෙරෙන්නැ බන්...මෙ දැන් තමා බන් තේරෙන්නෙ මගේ ආසාව මගෙ ටැලන්ට් එක තියෙන්නේ IT field එකට කියල..මම හෙනටම කල්පනා කලා මොකක්ද මගෙ සිරාම ආසාව ගැන....3rd එක කරලා තේරුමක් නැහැ බන් දැන්...
මට බන් SLIIT එකේ IT degree එකක් කරන්න ඕනෙ...මට 2nd එකේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් වෙයිද බන්?...අනික මට ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බැහැ බන් ඩිග්‍රියට ලක්ෂ 17.5 ක් විතර යනව බන්
..මොකක්ද බන් මන් කරන්න ඕනේ මට කිසිම idea එකක් නැහැ ඔලුව ගිනි අරන් වගේ
ගෙදරට කිව්වෙත් නැහැ බන් මේගැන
ගෙදරින් සල්ලි ඉල්ලුවොත් නොදී ඉන්න එහෙකුත් නැහැ ඒත් දුකයි බන් ගෙදරින් ඉල්ලන්නත්...තාත්තගේ බිස්නස් එකත් ගොඩක් ඩවුන් වෙලා තියෙන්නේ
------ Post added on Feb 4, 2022 at 8:53 AM

Last edited: