Life 1 එපා වුණා බන් ගණන් වලට S නිසා ....

Nov 24, 2014
789
64
0
ගනං ගන්න එපා බං. මේකෙ මයිත්රීට කඩේ යන උන් බහුතරේට ඕලෙවල් ගනං වලට එස් එකක්වත් නැති උන් ඉන්නෙ.
 

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    අපේ මාමණ්ඩි ප්‍රින්සිපල් කෙනෙක් බන්... ඒ යකා කියන්නෙම රජයේ රැකියාවක් නැත්නම් 50000 විතර වැටුපක් තියෙන රස්සාවක් ගැන..
    පොරම තමා මේ ජොබ් එකට ඇප්ලිකේෂන්ස් දැම්මේ...
    මොනව කරන්නද කියලා හිතන්න අමාරුයි බන්....

    තෝ බඳින්නෙ මාමණ්ඩිවද දුවවද? :lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    විභාග සහතිකයකට ජිවිතේ බාල්දු කර ගන්න එපා බං...මේ රටේ නම ගිය හොද බිස්නස් කාරයෝ බිභාග පාස් කරපු උන් නෙමෙයි...හැබැයි එහෙමයි කියලා උන් මෝඩයෝ නෙමෙයි..නැත්තන් දියුණු වෙන්න බෑ නේ..උබට පුළුවන් දෙයින් පුළුවන් තරම් ඉස්සරහට පලයන්...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown: උඹලා තවම තෙම්පරාදු වෙලා නෑ බං.... ඕවද බං ප්‍රශ්න.......??

    අනේද කියන්නේ, බලපන් අපේ යුරාජ් මාමි... වලන් කටු කාගෙන, හට්ටි මුට්ටි ඔලුවේ ගහගෙන කොහු ඉදල් පාරවල් කාගෙන උයා පිහාගෙන ගෙවල් දොරවලුත් ලස්සනට අතුගාලා තියාගෙන බිස්නසුත් කරගෙන ඔය අගේට ඉන්නේ:love::love:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ara minissunge gewal pitin naya yanawa,pawul pitin marenawa mu o/l maths walata s ekak kiyala marenna hadanawa..:rolleyes:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa


    දැන් මට වැටුප රු 21000.00 (පෞද්ගලික ආයතනයක ඩිසයිනර්) වයස 24
    බඳින් කලින් රජයේ රැකියාවක් ඕන නිසා දැම්මා රජයේ කළමනාකරණ සහකාර වලට. ඉන්ටව් ගියා... සහතික ඔක්කොම බලලා හොඳයි කිවා.
    උසස් පෙළ හරි. සාමාන්‍ය පෙළ ගණන් වලට එස් නේ පුතේ කිව්වා...
    සොරි පුතා. විභාගෙ ලියලා ආයේ ට්‍රයි කරන්න කිව්වා... ඉන්ටර්වීව් ෆේල්..
    කෙල්ල හිතන් ඉන්නේ ඉන්ටර්වීව් එක ගොඩ කියලා.. මාමණ්ඩි ඉන්ටර්වීව් බෝඩ් එකේ එකෙක් අඳුරනවා... ඌ සිද්ධිය කියයි. දැන් මගේ කාඩ් එක ඉවරයි බන්... ජීවිතේට මෙහෙම කලකිරීමක් වෙලා නෑ.... අයියෝ...
    පෞද්ගලික අංශයේ රස්සාවක අගය දැනුයි තේරෙන්නේ... හැබැයි ඉතින් අනාගතයක් නෑ....

    දැන් ඉතින් කසාදෙටත් කෙළවෙයි... ජීවිතේම එපා වුණා බන්....

    ඈ බන් රජයේ රැකියාවක්මද ඕනෙ මනුස්සයෙකුට ජීවත් වෙන්න. හැබයි ඉතින් ගුරුවරු හිතන් ඉන්නෙ නම් certificate මිටියක් තියෙන එකා තමයි පොර කියල. උබ කැමති නම් Open University එකේ Degree එකක් කරන්න පටන් ගනින්. LLB entrance Application හෙට ඉදල ගන්න පුලුවන්. Management ජනවාරි 14 ඉදන් ගන්න පුලුවන්. ඔය දෙකෙන් එකක් හරි දෙකටම හරි දාපන්. Entrance exam එක ගොඩ දාගත්තොත් හරි පුතේ...
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    apahu exam eka karapan....
    dan ganan paas wennat amaruwak ne.
    tikak hodata wada karapan.
    job kalata kamak ne
    maths english walata C ekak tiyena eka watinawa koi detat
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    අපේ මාමණ්ඩි ප්‍රින්සිපල් කෙනෙක් බන්... ඒ යකා කියන්නෙම රජයේ රැකියාවක් නැත්නම් 50000 විතර වැටුපක් තියෙන රස්සාවක් ගැන..
    පොරම තමා මේ ජොබ් එකට ඇප්ලිකේෂන්ස් දැම්මේ..
    .
    මොනව කරන්නද කියලා හිතන්න අමාරුයි බන්....


    :rofl::rofl::rofl::baffled::baffled::baffled::P:P

    ඕකට ගනන් වලට සී එකක් ඉල්ලනවද බං?

    ඇප්ලිකේෂන් දාද්දී අහල තියෙන සුදුසුකම් මොනාද කියලා බලලා දාන්න. සමහර ඒවට උපාධිය , සමහර ඒවට උ පෙළ සමත් , සමහර ඒවට සා පෙළ ඕනෑම විශයන් 6 ක් සමත් ඔහොම එනවා. බලලා දාපං එකකට. හරියයි උඔට. උඹ පොඩි කොල්ලා බං. දැම්ම බඳින්න දගලන්න එපා

    උඹේ මාමන්ඩියා ආතල් ඩෑල් එකක් නේ බං. ජොබ හොයලා දීලා කෙල්ල දෙන්නේ. වෙන අය කෙල්ල දෙන්න කොල්ලෙක් හොයන්නේ ජොබත් එක්ක :D:D