අපේ මාමණ්ඩි ප්‍රින්සිපල් කෙනෙක් බන්... ඒ යකා කියන්නෙම රජයේ රැකියාවක් නැත්නම් 50000 විතර වැටුපක් තියෙන රස්සාවක් ගැන..
පොරම තමා මේ ජොබ් එකට ඇප්ලිකේෂන්ස් දැම්මේ...
මොනව කරන්නද කියලා හිතන්න අමාරුයි බන්....

ගනං ගන්න එපා බං. මේකෙ මයිත්රීට කඩේ යන උන් බහුතරේට ඕලෙවල් ගනං වලට එස් එකක්වත් නැති උන් ඉන්නෙ.

ado okath prashnayak da bn mama al uth fail job ekakuth na waysath 21i![]()

උඹලා තවම තෙම්පරාදු වෙලා නෑ බං.... ඕවද බං ප්‍රශ්න.......??

දැන් මට වැටුප රු 21000.00 (පෞද්ගලික ආයතනයක ඩිසයිනර්) වයස 24
බඳින් කලින් රජයේ රැකියාවක් ඕන නිසා දැම්මා රජයේ කළමනාකරණ සහකාර වලට. ඉන්ටව් ගියා... සහතික ඔක්කොම බලලා හොඳයි කිවා.
උසස් පෙළ හරි. සාමාන්‍ය පෙළ ගණන් වලට එස් නේ පුතේ කිව්වා...
සොරි පුතා. විභාගෙ ලියලා ආයේ ට්‍රයි කරන්න කිව්වා... ඉන්ටර්වීව් ෆේල්..
කෙල්ල හිතන් ඉන්නේ ඉන්ටර්වීව් එක ගොඩ කියලා.. මාමණ්ඩි ඉන්ටර්වීව් බෝඩ් එකේ එකෙක් අඳුරනවා... ඌ සිද්ධිය කියයි. දැන් මගේ කාඩ් එක ඉවරයි බන්... ජීවිතේට මෙහෙම කලකිරීමක් වෙලා නෑ.... අයියෝ...
පෞද්ගලික අංශයේ රස්සාවක අගය දැනුයි තේරෙන්නේ... හැබැයි ඉතින් අනාගතයක් නෑ....
දැන් ඉතින් කසාදෙටත් කෙළවෙයි... ජීවිතේම එපා වුණා බන්....
අපේ මාමණ්ඩි ප්‍රින්සිපල් කෙනෙක් බන්... ඒ යකා කියන්නෙම රජයේ රැකියාවක් නැත්නම් 50000 විතර වැටුපක් තියෙන රස්සාවක් ගැන..
පොරම තමා මේ ජොබ් එකට ඇප්ලිකේෂන්ස් දැම්මේ...
මොනව කරන්නද කියලා හිතන්න අමාරුයි බන්....