life after 30

Emios

Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    බිස්නස් එකක් පටන් ගනිං. අවුරුදු 50 වෙද්දි දෙයියනේ කියල නිකං අතට ගානක් එන්න ප්ලැන් එකක් ගහගන්න වැඩ කරපං. කසාද බැදල ළමයි හදලා හිර වෙලා විදවනවට වඩා සැපයි. මගදි මලත් බයක් නැ.

    nikan money enakotath boring ban.daily trip yannada,:sorry:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    idamak aran geyak hadapan

    busy weyan

    වා ඔක්කොම තියෙනවා බන්. ඒත් මොකක්ද මහා පාලුවක් දැනෙනවා. යාලුවෝ සෙට් එකක් හිටියානම් trip යන්න තිබ්බා. මට ගෑනු යාලුවෝ හිටියෙම නෑ වැඩ කරන කාලෙ නම් ඉතින් කතාබහ කරනවා. party සෙට් වෙනවා. මට ජොබෙන් අයින් වෙන්න වුනා රෑ එලිවෙනකම් හිටපු ඊට පස්සෙ ඉතින් කඩේ තමා :(:(:( මට තේරෙන් නෑ කොහොමද life එක බිසී කරගන්නෙ කියලා. උදේට නම් GYM යන්න පුලුවන් ඒත් කම්මැලියි. power world ගෙවලා ගියෙත් නෑ :(:(:(:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    ඔසී ඉදන් මු නාහෙන් අඩනවා ලංකාවේ සාංකාව තියෙන්නේ :lol::lol:

    ausi walath maha deyak ne ban,ena tike athal eka witarai.badu club athal eka giyama aye boring wenawa ekakariy life eka.:sorry:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ausi walath maha deyak ne ban,ena tike athal eka witarai.badu club athal eka giyama aye boring wenawa ekakariy life eka.:sorry:

    උබට නිකන් සල්ලි එනවා නම් කෙල්ලො සෙට් කරගනින් හොදටම ආතල් ගන්න පුලුවන් නෙහ්.
    අනික පිටරට නිසා අම්මලා තාත්තලා පස්සෙන් ඉන්නෙත් නෑ. නිදහසේ ඉන්න පුලුවන්. මට කිසිම නිදහසක් නැ කොහෙද ගියෙ කෑවද බිව්වද. හිරගේ වගෙ තමා
    :(:(
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    උබට නිකන් සල්ලි එනවා නම් කෙල්ලො සෙට් කරගනින් හොදටම ආතල් ගන්න පුලුවන් නෙහ්. අනික පිටරට නිසා අම්මලා තාත්තලා පස්සෙන් ඉන්නෙත් නෑ. නිදහසේ ඉන්න පුලුවන්. මට කිසිම නිදහසක් නැ කොහෙද ගියෙ කෑවද බිව්වද :(:(

    ekath tika kalayay ne ban.ewa karala athi wela dan.ewath daily karankota athal ekak ne.masekata serayak wage nan athal.:sorry:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ekath tika kalayay ne ban.ewa karala athi wela dan.ewath daily karankota athal ekak ne.masekata serayak wage nan athal.:sorry:

    මට අඩුගානෙ චැට් කරන්නවත් එකක් සෙට් කරපන්. Fake profile නම් එපා ප්ලීස් :P:P:P මෙහෙ ඉන්න එවුන්ගෙ පස්සෙන් යන්නවත් හිතෙන් නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    nikan money enakotath boring ban.daily trip yannada,:sorry:
    එකනෙ බන් සමහරු කම්මැලිකම යන්න හරි ජොබ් කරන්නෙ. ජොබක වටිනාකම තියෙන්නෙ ඔතන .සල්ලි වලටම නෙමෙ.
    මිනිස්සුන්ට ලයිෆ් එකෙ ඔය බොරින් ගතිය එපාවෙන ගතිය එන නිසා තමා ඔය ආගමික දෙවල් තියෙන්නෙ.
    තම්බි මොක්කද 5 වතාවක් පල්ලි යන්නෙ දවසට.
    හැම සිකුරාදාම පල්ලිය අනිවාර්‍ය ඇයි උන්ට ?
    උන්ගෙ ඔය බොරින් එපාවෙන සීන් නැහැ නෙ ? ඒකාකාරි ගතිය නැහැ උන්ගෙ සහ ආගමට කොන්ට්‍රොල්.
    සියදිවි හානි කරගැනිමත් අඩුම මුස්ලිම් රටවල් වල .
    මන් මෙ මුස්ලිම් ආගම උඩ තිබ්බා නෙමෙ.
    එත් උන් ශක්තිමත්ව ලොකෙ ඉස්සරහට එන්නෙ ආගම හරහා උන්ගෙ ජීවිතෙට වටිනාකමක් උන් දෙන නිසා
    අපි ඒ අතින් ෆේල්.
     
    • Like
    Reactions: Pessimist

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    mata dan 29 iwara wenna yanne. drinks nam aye gannema na kiyla hithan inne drink ekak dala hambuna aathal eka dan enne na.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113

    mun denna wage relationship ekak nam patta. mama muge podcast eka balanawa u patta honest. happy eke innawa







    marry karala sirawatama happy eke inna unuth innawa.
    kella strong nam poddak relax eke inna mole thiyene ekiyek nam marrige eka success. ape inna kello godak nahen adana weak :baffled:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    79999830_1596560957150324_6790991753433317376_n.png

    Did a moslem make this chart? Who the hell marries before 25 ? :rofl:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඕක තමා බන් ඒ ඒ කාලෙට ඕන දේවල් ඒ ඒ කාලෙට කරන්ඩ ඕන
    බදින්දත් ඕන ළමයි හදන්ඩත් ඕන නැත්තම් ජීවිතේ ඒකාකාරී වෙනවා
    අනික අම්මා තාත්තා හැරුනහම තමන්ට කියලා කෙනෙක් ඉන්ඩ ඕන
    යාලුවො, නැයො බඩු හිටියට ඒ අඩුව පුරවන්ඩ බැ

    අපිනම් 30 පැන්නට ෆන් එකේ ඉන්නවා