එකනෙ බන් සමහරු කම්මැලිකම යන්න හරි ජොබ් කරන්නෙ. ජොබක වටිනාකම තියෙන්නෙ ඔතන .සල්ලි වලටම නෙමෙ.
මිනිස්සුන්ට ලයිෆ් එකෙ ඔය බොරින් ගතිය එපාවෙන ගතිය එන නිසා තමා ඔය ආගමික දෙවල් තියෙන්නෙ.
තම්බි මොක්කද 5 වතාවක් පල්ලි යන්නෙ දවසට.
හැම සිකුරාදාම පල්ලිය අනිවාර්‍ය ඇයි උන්ට ?
උන්ගෙ ඔය බොරින් එපාවෙන සීන් නැහැ නෙ ? ඒකාකාරි ගතිය නැහැ උන්ගෙ සහ ආගමට කොන්ට්‍රොල්.
සියදිවි හානි කරගැනිමත් අඩුම මුස්ලිම් රටවල් වල .
මන් මෙ මුස්ලිම් ආගම උඩ තිබ්බා නෙමෙ.
එත් උන් ශක්තිමත්ව ලොකෙ ඉස්සරහට එන්නෙ ආගම හරහා උන්ගෙ ජීවිතෙට වටිනාකමක් උන් දෙන නිසා
අපි ඒ අතින් ෆේල්.
එක නම් ඇත්ත ගෙදර ඉඳල ඉඳල දැන් ජොබට යන්නේ පැය 11.30ක් වැඩ කරන්න. ගෙදර එද්දී 8 පහු වෙනවා ආයේ උදේ 6.30ට යනවා. සෙනසුරාදයි ඉරිදයි විතරයි ගෙදර වැඩක් පලක් කරන්න වෙලාව තියෙන්නේ. එතකොට හිතෙන්නේ රැකියාව කර්මය ලෙසින්ද පැමිණිය හැක කියලා තමයි.





