Life Insurance eka gan num danne na machan Life ekai Genaral ekai Management 2 k .
Thanks machan එහෙනම් ඒක අත අරිනවා බං.
යූනියන් ඇෂුවරන්ස් කොහොමද බං. එකේ මගේ යාලුවෙක් වැඩ කරනවා
Life Insurance eka gan num danne na machan Life ekai Genaral ekai Management 2 k .
Thanks machan එහෙනම් ඒක අත අරිනවා බං.
යූනියන් ඇෂුවරන්ස් කොහොමද බං. එකේ මගේ යාලුවෙක් වැඩ කරනවා

yako yaluwo hitiya paliyata insurance danna yanna epa
SLI- Lankawe lokuma life fund eka thiyenne SLI wala. Bonus wadima SLI wala
Softlogic - Lankawe fastest ma growing life insurance company atm
නෑ බං. යාලුවෝ ඉන්නකොට ක්ලේම් ගන්න ලේසිනේ ඒකයි බැලුවේ.
Thanks bun එහෙනම් SLI දානවා

life insurance wala general insurance wage prashna nehe ban.
Uba boru dala naththam ube policy eke baya wenna deyak nehe ona claim ekak denawa
lokuma de thama hodata danna kiyana agent kenekta kiyala hoda policy ekak hadaganna eka.
Thanks machanMonth ekata 6000k gewanawada? lesi na ne.හලෝසන්;24664621 said:softlogic life mama damme-
ceylinco nam daanna epa- un mature ekedi gewana gaana adui
mama 6000 gewanawa- family ekata wife and baby
100000 - hospital x3
3500 per day x3

ah eka ungema hospital ekak ban, sampurna bill ekama settle kalda?



ow bn kisi awlk na mage yaluwo wena ewagen aragena claim ekak ganna gyma wadina one unta![]()
හලෝසන්;24664621 said:softlogic life mama damme-
ceylinco nam daanna epa- un mature ekedi gewana gaana adui
mama 6000 gewanawa- family ekata wife and baby
100000 - hospital x3
3500 per day x3
100,000 - hospital x3
hospital cover එක මදි නැද්ද?


හලෝසන්;24664621 said:softlogic life mama damme-
ceylinco nam daanna epa- un mature ekedi gewana gaana adui
mama 6000 gewanawa- family ekata wife and baby
100000 - hospital x3
3500 per day x3
මටත් හිතෙන්නෙ ගෙවන ගානට මදි කියල. මට ඉන්ෂුවරන්ස් ගැන නම් ලොකු දැනුමක් නෑ. මම SLIC එකෙන් ගත්ත කවර් එක, මාසයක්වත් ගියේ නෑ. සති දෙකක් වගේ. 21,800 ගානක් ගෙවනව.අවුරුද්දකට ලක්ෂ 15ක් ගෙවනව ප්‍රයිවට් හොස්පිටල් වල(ලක්ෂ 15ක ගෝල්ඩ් කාර්ඩ් එකක්)
එයිට අමතරව රජයේ හෝ ප්‍රයිවෙට් දෙකේම නැවතිලා ඉන්න දින ගානට දවසට රුපියල් 12,500ක් ගෙවනව. ICU හිටියොත් ඒක ඩබල්. තව අඩුම පැය 48ක් ඉන්න ඕන ඒක ක්ලේම් කරන්න නම්. මගේ හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් එක්ක යන්නෙ වැඩේ. ඒකටම මාසෙට 20කට කිට්ටු ගානක් යනව. ඔය කියන කවර් දෙකම දෙන්නෙ රුපියල් 2000ගානකට. අද තමයි ඒකෙ රක්ෂන ඔප්පුවත් ආවෙ![]()
ඔක්කොම අතට එනව 3,150,000+Bonus උන් කිව්වෙ නම් බෝනස් එක ලක්ෂ 2-3ක් වගේ වෙයි කියල.කල්පිරුනම කීයක් උඹේ අතට එනවද?
මටත් හිතෙන්නෙ ගෙවන ගානට මදි කියල. මට ඉන්ෂුවරන්ස් ගැන නම් ලොකු දැනුමක් නෑ. මම SLIC එකෙන් ගත්ත කවර් එක, මාසයක්වත් ගියේ නෑ. සති දෙකක් වගේ. 21,808ක් ගෙවනව මාසෙකට.අවුරුද්දකට ලක්ෂ 15ක් ගෙවනව ප්‍රයිවට් හොස්පිටල් වල(ලක්ෂ 15ක ගෝල්ඩ් කාර්ඩ් එකක්)
එයිට අමතරව රජයේ හෝ ප්‍රයිවෙට් දෙකේම නැවතිලා ඉන්න දින ගානට දවසට රුපියල් 12,500ක් ගෙවනව. ICU හිටියොත් ඒක ඩබල්. තව අඩුම පැය 48ක් ඉන්න ඕන ඒක ක්ලේම් කරන්න නම්. මගේ හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් එක්ක යන්නෙ වැඩේ. ඒකටම මාසෙට 20කට කිට්ටු ගානක් යනව. ඔය කියන කවර් දෙකම දෙන්නෙ රුපියල් 2000ගානකට. අද තමයි ඒකෙ රක්ෂන ඔප්පුවත් ආවෙ
උන් කිව්ව විදියට මම Marry කළාම වයිෆ්ටත් ගන්න පුලුවන් මේක මාසෙට 2000ක් වගේ වැඩි වෙනව.![]()
කල් පිරෙනකොට ලැබෙන ගාන වෙනස් වෙන්නෙ නෑ බං ක්ලේම් කරපු ගාන මත. අවුරුද්දකට ක්ලේම් කරන්න පුලුවන් ලිමිට් එක තමයි මචං මම කිව්වෙ. ලක්ෂ 15ක කාඩ් එකක දෙනව එයිට අමතරව හොස්පිටල් එකක නැවතුනාම දවසට 12,500ක් ගෙවනව උපරිම දවස් 180ක් වෙනකල් අවුරුද්දකට.කොච්චර ක්ලේම් කරත් කල් පිරෙන කොට අපි දාපු සම්පූර්ණ ගානම හම්බෙනවද බන්? නැත්නම් අවුරුද්දකට ක්ලේම් කරන්න පුලුවන් ගානක් තියෙනවද? මම ඉන්ෂුවරන්ස් ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක්..

කල් පිරෙනකොට ලැබෙන ගාන වෙනස් වෙන්නෙ නෑ බං ක්ලේම් කරපු ගාන මත. අවුරුද්දකට ක්ලේම් කරන්න පුලුවන් ලිමිට් එක තමයි මචං මම කිව්වෙ. ලක්ෂ 15ක කාඩ් එකක දෙනව එයිට අමතරව හොස්පිටල් එකක නැවතුනාම දවසට 12,500ක් ගෙවනව උපරිම දවස් 180ක් වෙනකල් අවුරුද්දකට.
ආයිත් ඊළඟ අවුරුද්දෙ ඒක අලුත් වෙනව මචං. ආයිත් ලක්ෂ 15ක් ක්ලේම් කරන්න පුලුවන් අරවගේම 12,500 ඒව 180ක් ගන්න පුලුවන්.
අඩෝ එහෙනම් සෑහෙන්න වටිනවා නේ බන්..ඉ න්සුවරන්ස් උන්ට පාඩු නැද්ද බන් ඔහොම දෙන්නේ... ඔය ප්ලෑන් එක පුලුවන් නම් මටත් එවපන්කෝ ලබන අවුරුද්දේ ඉදන් දාන්න ඕනේ