life insurance Help

Balu Kukka

Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    life insurance එකක් දාලා තියෙනවා කියලා හිතමු . මම මැරුණම ලක්ෂ 15 හම්බෙනවා

    මේක වලංගු ලංකාවේ ඇතුලතදී මැරුනොත් විතරයිද

    අපි student හෝ working වලට රටකට ගියා කියලා හිතමු එතකොට ඒ රටේදී මැරුනොත් අර ලක්ෂ 15 හම්බෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: The Kingslayer

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,452
    113
    - උඩරට -
    රක්ෂණ ඔප්පුව කියෙව්වොත් උබ ජීවීතේට ඉන්සුවරන්ස් එකක් දාන්නේ නෑ ඒ නිසා නොකියා දාපන් 😂😂😂
     
    • Like
    Reactions: hodakolla

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    life insurance එකක් දාලා තියෙනවා කියලා හිතමු . මම මැරුණම ලක්ෂ 15 හම්බෙනවා

    මේක වලංගු ලංකාවේ ඇතුලතදී මැරුනොත් විතරයිද

    අපි student හෝ working වලට රටකට ගියා කියලා හිතමු එතකොට ඒ රටේදී මැරුනොත් අර ලක්ෂ 15 හම්බෙන්නේ නැද්ද ?
    Geographical restrictions තියෙනවා නම් නොලැබේන්න පුලුවන් . මෙතෙක් ගෙවපු වාරික ලැබෙවි. Read your policy or get it confirm by the insurance company