samahara ewa puluwan samahara ewa bea.....kohomath ithi athithaya wenas karanna beane..



samahara ewa nam hadaganna puluwan, benapuwa/gahapuwa nam hadanna behe nenaha banz. nikamata hithuna.![]()


samahara ewa nam hadaganna puluwan, benapuwa/gahapuwa nam hadanna behe ne
hodama wede weradi karala ewa hadaganna hadanawata wada weradi nokara inna eka thamai
eka nisa deyak karanna kalin tikak hithana eka thamai,
හදාගන්න බැරි වැරදි තියෙනවා...ඒත් ගොඩාක් ඒවා හදාගන්න පුලුවන්...හොඳම දේ කරපුවා ගැන දුක් නොවී ඉසරහට වැරදි නොකර ඉන්න එක...
අතීතය ගැන විස්සෝප වීමෙන් කිසිම කෙනෙකුට යහපතක් වන්නේ නැත..![]()

