Lifetime Battery

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මේක හදන්න හිතන උන් වෙත

    please don't
    one should not play with Li batteries like this
    This is so so so so stupid way of doing stuff
    doing something and doing something correctly are two entirely different things
    apparently the video maker does not understand this

    (y)
    :yes:
    _ B U M P _
    :yes:
    ස්තුති මචන්

    ඇති යන්තම් බලන්න වටින එක චැනල් එකක් හරි තියනවා. :love: සුභ පැතුම් මචන්

    ස්තුති මචන්
    ------ Post added on May 31, 2021 at 10:01 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,061
    52,990
    113
    Colombo
    මේක හදන්න හිතන උන් වෙත

    please don't
    one should not play with Li batteries like this
    This is so so so so stupid way of doing stuff
    doing something and doing something correctly are two entirely different things
    apparently the video maker does not understand this

    බැට්‍රිය පුපුරන්න පුලුවන් නේද ?
     
    • Like
    Reactions: LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Yep. No charge control mechanism
    චාජින් ප්රෝටෙක්ෂන් සකිට් එකක් තියනවා .ඔය නොකියා බැටරියකින් ගලවලා ගන්නේ එයින් එකක්
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    meka dekkata passe matak une. remotes walata battery dapu kalayak mataka na. bahida danne na lock down asse. hebei remotes wala battery sehena kalayak tiyenawa.
    එල එල මචන් DIY ප්‍රොජෙට් එකක්නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    චාජින් ප්රෝටෙක්ෂන් සකිට් එකක් තියනවා .ඔය නොකියා බැටරියකින් ගලවලා ගන්නේ එයින් එකක්
    ayyo banz, charge protection and charge control kiyanne warga 2k
     
    • Like
    Reactions: LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ayyo banz, charge protection and charge control kiyanne warga 2k
    එක තමයි බ්‍රෝ වීඩියෝවේ දාලා තියෙන්නේ විනාඩි 10 චාර්ජ් කරන්න කියලා මට ඕනනම් මේකට චාර්ජ් කොන්ට්‍රෝල් එකක් දාන්න තිබුනා එතකොට පරිපථය සංකීර්ණ වෙනවනේ .අයි බන් උබ දැකලා නැද්ද ඔය 1500 වගේ තියන RC හෙලිකොප්ටර් වල ඔය කිසි මගුලක් නැ කෝ එකක්වත් පුපුරලා තියද
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    එක තමයි බ්‍රෝ වීඩියෝවේ දාලා තියෙන්නේ විනාඩි 10 චාර්ජ් කරන්න කියලා මට ඕනනම් මේකට චාර්ජ් කොන්ට්‍රෝල් එකක් දාන්න තිබුනා එතකොට පරිපථය සංකීර්ණ වෙනවනේ .අයි බන් උබ දැකලා නැද්ද ඔය 1500 වගේ තියන RC හෙලිකොප්ටර් වල ඔය කිසි මගුලක් නැ කෝ එකක්වත් පුපුරලා තියද
    ok carry on.
    some people just cannot be educated
     
    • Like
    Reactions: LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ok carry on.
    some people just cannot be educated
    මෙහෙමයි මචන් හැම දෙකම වැරද්දක්ම දකින්න එපා මචන්.වැටි වැටි තමයි ඉතින් නැගිටින්න ඕන.වරදක් තියනවනම් කියල දීපන් .උබ ඉතින් ඉලෙක්ත්රොනික් වලට එක්ස්පර්ට් කෙනෙක් වෙන්නැති
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    මෙහෙමයි මචන් හැම දෙකම වැරද්දක්ම දකින්න එපා මචන්.වැටි වැටි තමයි ඉතින් නැගිටින්න ඕන.වරදක් තියනවනම් කියල දීපන් .උබ ඉතින් ඉලෙක්ත්රොනික් වලට එක්ස්පර්ට් කෙනෙක් වෙන්නැති

    හැමදේම වැරදි දකිනවා නෙවෙයි, වැරැද්මද තියන තැන එක කියන ව. වැරදි තැන හරි කියල කියන්මන බෑ නේ, මම expert කෙනෙක් නෙවේ බන්. නමුත් හරියට නොදන්නා දෙයක් ඔහොම ප්‍රසිද්ද කරන එක වැරදි. විශේෂයෙන් අනතුරු දායක දෙයක්.
    li battery චර්ගේ කරන්න ඕන CC/CV method එකට. එකට වෙනම controllers තියනවා.
    ni or pb battery එකක් උනානම් සරලව charge කරන්න පුළුවන්. li එහෙම බෑ.
    මුලින් මුලික දේවල් ඉගෙන ගන්න. ඊට පස්සේ අනිත් යටත් දේවල් දෙන්න

    ඕන තරම් resources තියනව internet එකේ ewa refer කරන්න

    මගෙත් channel එකක් තියනවා උඹට ඕන නම් බලන්න. battery ගැන නම් නෑ
     
    • Like
    Reactions: LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    හැමදේම වැරදි දකිනවා නෙවෙයි, වැරැද්මද තියන තැන එක කියන ව. වැරදි තැන හරි කියල කියන්මන බෑ නේ, මම expert කෙනෙක් නෙවේ බන්. නමුත් හරියට නොදන්නා දෙයක් ඔහොම ප්‍රසිද්ද කරන එක වැරදි. විශේෂයෙන් අනතුරු දායක දෙයක්.
    li battery චර්ගේ කරන්න ඕන CC/CV method එකට. එකට වෙනම controllers තියනවා.
    ni or pb battery එකක් උනානම් සරලව charge කරන්න පුළුවන්. li එහෙම බෑ.
    මුලින් මුලික දේවල් ඉගෙන ගන්න. ඊට පස්සේ අනිත් යටත් දේවල් දෙන්න

    ඕන තරම් resources තියනව internet එකේ ewa refer කරන්න

    මගෙත් channel එකක් තියනවා උඹට ඕන නම් බලන්න. battery ගැන නම් නෑ

    ow meka atta. Li ekka sellam ba.. hadissiye hari mokak hari unoth gedara minissu neti hari welawaka :( api ohe remotes dala yanawa putu uda hitan. fire unoth.. :oops:

    ඔව්. අනතුරුදායක දෙයක්.
    ස්තුති මචන්ලා