Light Bill එක 100% වැඩි වෙලා නැහැ..

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Light Bill එක 100% වැඩි වෙලා නැහැ..

    10781_395521597227257_844926024_n.jpg

    FB
    https://www.facebook.com/photo.php?...88953119.62452.278261792286572&type=1&theater
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    yako 88k kiyanne umba mokuth karala na ne bung !! 1650k gewanne mona reddatada ? ara raja paka kiwwe 40% wadi wenne kiyala ne ? ITN eke ballo thama oka kiyawanawa athi .. oya wesa ballo makabewila yanna onee .. ape enawa 150-200 wage every month .. mala magulak wenne bila enakota
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අපි නොකළ, බහුතරයක් කල වැරදි නිසා අපි විදවනවා...:(
    බත් පැකට්ටුවට, අරක්කු බෝතලයට අම්ම අප්පා වුනත් විකුණන් කන ලාංකීය බහුතර බුද්දිමත් ජනතාවට ප්‍රණාමය...!!
    :angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳ 2*2 පොල්ලකින් මීටරේ බලන්න එන එකාගෙ ඔලුවට එකක් ගහපන්. මොකද, මම අහගෙන වෘත්තීසමිති කියනව උන්ට ආයෙ ගැහුවොත් මීටරේ බලන්න එන්නෙ නෑ කියල, අනික උන් එහෙමවුනොත් ලයිට් කපන්නත් එන්නෙ නැලු. මෙන්න කරනවනම් වැඩ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද බන් මේ ගණන් බැරි ගොන් තඩියා,මහ ලොකුවට හැකිනම් අභියොග කරන්න කියලත් දාලා .ඒත් කොල්ලො ගණන් ෆේල් උඹ
     
    Last edited:

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    තර්කයක් කරනවා නම් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන්න. දෙවෙනි බිලේ බිල්පත් කාල සීමාව දින 09යිද? මට නම් පේන්නේ බිල්පත් කාලය 2013/04/29 සිට 2013/05/08

    දින 09 කට ඒකක 88ක් නම් බිල්පත් ගාස්තුව double , trible විය හැකියි
     
    Last edited: