Light Dim වෙනවද ඔයාලගෙත්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Light Dim වෙනවද ඔයාලගෙත්

    උබලගෙත් ලයිට් ඩිම් වෙනවද බන් ?? මටනම් මාර කරුමයක් set වෙලා තියෙන්නේ බන්.දැන් මට තියෙන්නේ 3න් වෙනි PC එක ,පළවෙනි එකේ ඉඳල දැන් තියෙන එක වෙනකන් අවුරුදු 8ක ඉඳන් ඉවරයක් නැ බන් UPS මාරු කරලයි Power Supply මාරු කරලයි.
    අනිත් අව්ල තමා හාර්ඩ් වල Read Write, speed අඩු වෙන එක.

    මන් අනන්තවත් 1987 ට Call කරලා තියෙනවා,එතකොට එයාලා අපේ පැත්තේ තියෙන විදුලි බල මණ්ඩලේට කියනවා,එතකොට එහෙන් අපේ ගෙදරට ඇවිල්ල වයර් බලල යනවා :rofl:.එයාල කියන්නේ එයාලට කරන්න දෙයක් නෑලු ඒකට :angry::angry::angry:,අපිට බලන්නලු කව්රු හරි වැල්ඩින් හරි High voltage එකක් හරි වැඩක් කරනවද තියල බලන්නලු .:rolleyes::rolleyes:
    ඉතින් බන් currnt අඩු වෙන එක,එකම වෙලාවකට නැ .අනික රැ 10ටත් වෙනවා .අපි කොහොම කියල හොයන්නද බන් .කියක් ගෙවල් තියෙනවද මෙහෙ :confused::confused::yes:

    තව කිව්වා අපේ transformer එකේ කට්ටිය වැඩිද කියලා අලුත් එකක් දානවා ළඟදීම එතකොට ඕක හරි යයි කියල.එක කියල මාස 8ක් වෙනවා තවත් නැ .:P
    මේක කොහොමත් එහෙම කට්ටිය වැඩි වුණාම වෙන එකක් නෙමෙයි ,මොකද current අඩු වෙන එක උදේ 8ට 11ට දවල් 1ට වගේ වෙලාවල් වලටත් රැ 10 පහු වෙලත් වෙනවා ,ඒ වගේ වෙලාවල් වලට මිනිස්සු Current එක පාවිච්චි කරනවා අඩුයිනේ බන් :nerd::nerd:

    මම දැනට අපේ පැත්තේ තියෙන විදුලි බල මණ්ඩලේට මේ ගැන කියලා ලියුම් 2k දුන්නා .අද තමා දෙවෙනි එක දුන්නේ .දැන් ටිකකට කලින් එහෙන් ඇවිල්ල බලල ගිය.අපේ පැත්තේ බුල්ඩෝසර් වැඩපලක් තියෙනවා . :baffled::baffled::baffled:
    ඊයේ හවස මොකද්ද මන්දා මෝටරයක් වැඩකරන සද්දේ ඇහුන ,එතකොට මෙහෙ ලයිට් ඩිම් උනා .එක නැවතුනාම ආයේ ඩිම් වෙන එක හරි ගියා (හැබැයි රැට ලයිට්‌ ඩිම් වෙද්දී එහෙන් අර වගේ මෝටර් සද්දයක් ඇහුනේ නැද්ද මන්ද බන් :confused:) .මන් ඕක විදුලි බල මණ්ඩලේ උන්ට කිව්වම එයාල කියනවා අරුන් අපේ ලයින් එකෙන් නෙමෙයිලු current අරන් තියෙන්නේ .එතකොට එයාල කරන ඒවාට අපිට බලපෑමක් එන්නේ නෑලු .එක ඇත්ත බන්.එත් උන් වැඩ කරද්දී අපේ ලයිට් ඩිම් උනා .ආයේ ඒක නවතිද්දී ලයිට් ඩිම් වෙන එක හරි ගිය.උන් current හොරෙන් අරන් කරනවද දන්නේ නැ :dull::dull:

    මේක අපිට විතරක් වෙන එකක් නෙමෙයි.අපේ ගෙවල් ළඟ තියෙන හැම ගෙටම වෙනවා.උන්ට කිව්වට වැඩක් නැ .උන්ට එකෙන් වෙන හානිය මොකද්ද කියල තේරෙන්නේ නැ මෝඩ හැත්ත :angry::angry::angry::angry::frown::frown:

    මන් මේ මල වදෙන් බේරෙන්න කියල STABILIZER එකකුත් දැම්මා .එතකොට ඒ මගුල කරස් කරස් ගල වැදෙන්න ගත්ත එක කාලයක් .දැන් එහෙම වැදෙන්නේ නැ .එත් සූ...................... ගලා සද්දයක් එනවා STABILIZER එකෙනුයි power supply එකෙනුයි .

    දැන් ආයේ මගේ machine එකට කෙල වෙලා තියෙන්නේ .
    මගේ එකේ DVD Writers 3ක් තියෙනවා .ඒ 3ටම power දීල තිබ්බොත් write වෙන files සමහ‍ර ඒවා බාගෙට write වෙන්නේ.ඕක මට ඉස්සෙල්ලම PSU එකේද අවලා කියල හොයාගන්න බැරුවයි උන්නේ.මන් OS ගහුවා ,වෙන Hard ගහල බැලුව.nero වෙන versions gahuva .ඒවගේ නෙමෙයි අව්ලා තිබ්බේ

    තනි Writer එකක් විතරක් ගැහුවම වැඩ බන් .එක්කෝ PSU එකේ,නැත්නම් Mother board එකේ අව්ල තියෙන්නේ

    ආයේ machine එක Unity උස්සන් යනවා කියන්නේ අප්පිරිය සහගත වැඩක් බන් .trains වලයි bus වලයි යද්දී එපා වෙනවා .
    අනික Warranty වලට මාරු කලාම හම්බ වෙන්නේ second hand එවයි.දැන් කොහොමත් PSU එක මාරු කරන්න වෙයි.එකට කරන්න දෙයක් නැ ඉතින්

    මගේ machine එක
    Intel core i7 3770k 3.5GHz
    Asus Sarbertooth z77
    4GB x2 GSKILL RAM
    1Tb 7200rpm WD blue
    inwin 750W PSU
    3 DVD x24 Writers (Asus,Samsung,Sony)

    මේකට කරන්න වැඩක් මොකක් හරි නැද්ද මචෝ
    අනේ බන් උදව්වක් විදියට මොකුත්ම හිතාගන්න බැරිනම් bump එකක්වත් දාලා යමල්ලා බන්
    :yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    මචන් උඹලට තියෙන්නේ 2 පේස් ලයින් එකක්ද? 2 පේස් එකකට තමයි මචන් ඔය කෙලිය වෙන්නේ.. 3 පේස් ලයින් එකක් තිබුනා නම් ඩ්‍රොප් වෙන්නේ නෑ.. මීට අවුරුදු 10කට විතර ඉස්සර මේ සිද්දිය අපිට තිබුනා. හවස 6න් විතර පස්සේ ටීවී එකක්වත් බලන්න බැරි සිද්දියක් තිබුනේ. ඒ කාලේ අපිට තිබුනේ 2 පේස් ලයින් එකකින් දීපු කරන්ට් එකක්.. පස්සේ 3 පේස් එකකට මාරු කරා...
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    apeth ohomai ooi 6.30 passe UPS pawichchi karanna baa voltage eka enne 180 v wage .
    macho ubalat athiyenne venama case ekak bn.ubalage hamadama 6.30n passeda awla yanne??
    ape ehem avelavak na bn.davase hama veelema eka eka velavata patan gannava bn vada denna

    මචන් උඹලට තියෙන්නේ 2 පේස් ලයින් එකක්ද? 2 පේස් එකකට තමයි මචන් ඔය කෙලිය වෙන්නේ.. 3 පේස් ලයින් එකක් තිබුනා නම් ඩ්‍රොප් වෙන්නේ නෑ.. මීට අවුරුදු 10කට විතර ඉස්සර මේ සිද්දිය අපිට තිබුනා. හවස 6න් විතර පස්සේ ටීවී එකක්වත් බලන්න බැරි සිද්දියක් තිබුනේ. ඒ කාලේ අපිට තිබුනේ 2 පේස් ලයින් එකකින් දීපු කරන්ට් එකක්.. පස්සේ 3 පේස් එකකට මාරු කරා...
    2 pase thama bn.3 pase val aneda vire cover karala enne??
    ape cover karala na

    macho ape ehema eka velavakata hamadama vena ekak nemei bn.hama velema eka eka velavata venne bn.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    3phace walata maru wenna..
    3 phase valata ehema maru venna bane bn.3 phase nathnm.mehe yanne nane bn.parenm yanava.parata ape gedaraindan 500m vithar athiyenava.apita vitharak 3 phase deida bn??

    PSU eke power eka madi athi bn, W gana wedi ekak dala 3phase krapan line eka
    PSU eke pwer awlk na bn 750W athi bn mage thiyenne Asus GTX 650 1TB ekak bn VGA kath.machine ek agenapu kale ohoma awlk thibbe na.750W mekata vadith ekka bn

    ape gedarata en aline eka vitharak 3phase karanna puluvanda bn

    ane bn 3 phase karana scen eka poddak kiyapallakooo
     
    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    Uba kiwwe CEB Consumer Service Centre 1tada? Umbalage side eke CEB Area Electrical Engineerta kiyapan. Ehema bari wunoth DGMta kiyapan. Wade hari yai.1 or 2 phase thiyenawa nam 3 phase walata convert karama oka hari yanawa. Samahara vita transformer eke kva eka madi wunoth ohoma drop wenawa.
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    3 phase valata ehema maru venna bane bn.3 phase nathnm.mehe yanne nane bn.parenm yanava.parata ape gedaraindan 500m vithar athiyenava.apita vitharak 3 phase deida bn??

    PSU eke pwer awlk na bn 750W athi bn mage thiyenne Asus GTX 650 1TB ekak bn VGA kath.machine ek agenapu kale ohoma awlk thibbe na.750W mekata vadith ekka bn

    ape gedarata en aline eka vitharak 3phase karanna puluvanda bn

    ane bn 3 phase karana scen eka poddak kiyapallakooo

    PS eke watt gaana adu welaada danne na, warranty claim kara kiwwa needa? un hariyata hadala nathuwa athi, VGA ekai rom dekakui galawala write karala balanna, stabilizer ekak gahuwanam awlak wenna widiyak na ne. anemanda

    3 phase kiyanne kanu wala wire 4k siras athara ena line eka 2 phase eke wire dekai enne.

    gedarata 3 phase ganna oona na, paare yanawanam wena phase ekakata maaru karala denna kiyapan mandale ewnta. habai oya current use karana eka phase thunama use karanawanam eeth wadak wena ekak naaa. :yes::yes:
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    UPS eka tiyeddith Write/ Read speed adu wenawada ban?
    :shocked::shocked::shocked:
    yaluwek hitiya Electricitiye ugen ahala kiyannam.
    U habai technician kenek nemei bill liyana ekek.
    :rofl::rofl::rofl:
    :D:P
    u dannavada danna ithin :D ha ahala balahankoo ;)

    Uba kiwwe CEB Consumer Service Centre 1tada? Umbalage side eke CEB Area Electrical Engineerta kiyapan. Ehema bari wunoth DGMta kiyapan. Wade hari yai.1 or 2 phase thiyenawa nam 3 phase walata convert karama oka hari yanawa. Samahara vita transformer eke kva eka madi wunoth ohoma drop wenawa.
    Customer service ekat abn 1987 call kalama inne un
    Electrical engineer da kwda danne na ethana hitapu lokuma ekkenata passe inna kenatai letter eka dunne.lokuma ekkena gavata giyama eya thava kenekta kiyanna kivva.utai kivve :D
    DGM kiyanne kwda bn??
    3 phase valata maru venne kohomada kiyahankoooooo
    transformer eke load vadi venne bn kattiya vadi unamane bn.meka udetath venava davaltath venavane

    මන් හිතන්නේ උබලට දාල තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකට ලෝඩ් එක වැඩි ඇති.වැඩි විස්තර නම් දන්නේ නැ
    Transformer eke load vadi case ekak nathuva athi machooo,meka bn udetath venavane.ude 10ta vage weekdays valath venava. e velavata godak un vadata gihin bn.mn gedara unnoth mage malu natanava bn light dim veddi:baffled::baffled:

    Stabilizer thama ithin, Belkin vage honda brand ekak dala balapan
    Unitec 1000VA ekak bn dala thiyenne.aye danna bayai bn therumak nathi unoth

    PS eke watt gaana adu welaada danne na, warranty claim kara kiwwa needa? un hariyata hadala nathuwa athi, VGA ekai rom dekakui galawala write karala balanna, stabilizer ekak gahuwanam awlak wenna widiyak na ne. anemanda

    3 phase kiyanne kanu wala wire 4k siras athara ena line eka 2 phase eke wire dekai enne.

    gedarata 3 phase ganna oona na, paare yanawanam wena phase ekakata maaru karala denna kiyapan mandale ewnta. habai oya current use karana eka phase thunama use karanawanam eeth wadak wena ekak naaa. :yes::yes:

    PSU eke Watt adu velada danna thamai bn.thama claim kale na bn.heta geniyanava.machin ekam ageniyannath one.ekai bn mn me passa gagaha inne.mata ep avela bn inne.kalinuth ekaparak genichchane bn.train vala aran yaddi epa venava bn
    mn bn VGA eka galevvenm na.ROM 2k galavala eka Writer ekakin write kala.ethakota write venav abn.writer 2k gahuvamath write venne na bn
    stablizer ekak gahuva bn.eth awla enava.issara karas karas gala dim veddi ahuna.dan eka ahenne na suuuuuuuuuu gala saddayak ahenne PSU ekenui stablizer ekenui.
    mn hithanne stablizer ekatath settapochi vage :D

    ape current vire line 4k yanava bn.e kiyanne ehnm 3 phase venna athi.
    phase eka maru kalata hari yanne na bn.ape kalin thibbe 2nd eke bn.dan inne 3rd eke.phase marukalath awla enava
    mekata mokuthma karanna deyak nadda bn ithin???
    Uba koheda... Town area da?

    Gampaha patthe bn
     
    • Like
    Reactions: itsnotme

    Captain Flint

    Member
    Nov 10, 2014
    13
    42
    0
    Walrus, English Channel
    3 Phase ලයින් එකක් දාගත්තා නං වැඩේ හරි යයි. ඒක ගන්න නං අහල පහල ගෙවල් කිහිපයක ඉන්න හිමිකරුවන් එක්ක කතා කරලා, ලයින් එක ඕනි කියලා ලියුමක් හදලා, සේරම අත්සන් කරලා විදුලි බල මණ්ඩලේට දෙන්න ඕනි. එතකොට 3 Phase ලයින් එක හදලා දෙයි.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    3 Phase ලයින් එකක් දාගත්තා නං වැඩේ හරි යයි. ඒක ගන්න නං අහල පහල ගෙවල් කිහිපයක ඉන්න හිමිකරුවන් එක්ක කතා කරලා, ලයින් එක ඕනි කියලා ලියුමක් හදලා, සේරම අත්සන් කරලා විදුලි බල මණ්ඩලේට දෙන්න ඕනි. එතකොට 3 Phase ලයින් එක හදලා දෙයි.

    3 phase kiyanne vire lines 4k yana ekata neda??ape ehema 4k yanava bn

    Apeth dim wuna issara maththala guwan thotupola gahuwata passe apita wenama line ekak dunna
    apita ithin mehe guvan thotupalaval nane bn :P

    Issara ape geval lagama welding plant ekak weda karaddi ohoma vunaa. Epaa welaa hitiye
    maranna hithenava neda bn :frown::baffled::baffled:
    ape patthe valdin case ekak nemeida koheda vena mokak haro moter ekak danne arun