Light Dim වෙනවද ඔයාලගෙත්

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මගේ නම් ලූස් කනේක්ෂන් එක තිබුනේ ෆියුස් බෝර්ඩ් එක ගාව. කළුවර වෙලාවක එතනින් යනකොට අහම්බෙන් වගේ පෙනුනා. උඔ කියන විදියට අවුල තියෙන්නෙ මේන් ලයින් එකේ. මම කීව ඔන් ලයින් යූපීඑස් එකක් බලපන්. ‍එහෙම නැතිව කොච්චර වොට්ගාන වැඩි යූපීඑස් ගත්තත් හරියන්නෙ නෑ. http://online.barclays.lk/bc/itemdesc.asp?ic=33119&eq=&Tp= මම කියන්නෙ මේ ලින්ක් එකේ තියෙන ජාතියේ එකක් ගැන. මීට වඩා අඩුවටත් ඇති. ONLINE එකක්ම ගන්න. ගොඩක් වෙලාවට ප්‍රශ්නෙ විසදෙයි.
     
    • Like
    Reactions: rock pora

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    DCP/Prolink sellambadu wenuwata fuluwannam APC ekawath ganin..oya fatte umba kiyana welawata 160V walatath drop wenoda banz..

    7JR6v.jpg
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    inwin power supplies awlak na. habai ithin ubata wenawa wage power awl apu gaman kela wennath reason ekak thiyenawa ithin. tier 1 500w psu ekak 15k wage wenawa. thawa kali nemei ban oya spec ekata titian ekak, 780 ekak gahuwath 550w ekak athi. eka nisa ayeth kela unoth tier 1 brand ekakin ganna. nikan rasthiyadu wenna one naha ne ban. thermal paste honda ekak 7000katath ganna pulwan. :D
    elakiri machooo
    ehenm aye awlk giyoth kelinma okakata bahinnam bn
    thanx ah :)
    unity eke thiyenavada??
    nathnm koheda ganna thiyenne bn

    මගේ නම් ලූස් කනේක්ෂන් එක තිබුනේ ෆියුස් බෝර්ඩ් එක ගාව. කළුවර වෙලාවක එතනින් යනකොට අහම්බෙන් වගේ පෙනුනා. උඔ කියන විදියට අවුල තියෙන්නෙ මේන් ලයින් එකේ. මම කීව ඔන් ලයින් යූපීඑස් එකක් බලපන්. ‍එහෙම නැතිව කොච්චර වොට්ගාන වැඩි යූපීඑස් ගත්තත් හරියන්නෙ නෑ. http://online.barclays.lk/bc/itemdesc.asp?ic=33119&eq=&Tp= මම කියන්නෙ මේ ලින්ක් එකේ තියෙන ජාතියේ එකක් ගැන. මීට වඩා අඩුවටත් ඇති. ONLINE එකක්ම ගන්න. ගොඩක් වෙලාවට ප්‍රශ්නෙ විසදෙයි.

    online UPS ekakuth gahala vade hari giye nathnm kiyala baya bn
    Online UPS eketh atthe bn stablizer sceene ekak neda??

    DCP/Prolink sellambadu wenuwata fuluwannam APC ekawath ganin..oya fatte umba kiyana welawata 160V walatath drop wenoda banz..

    7JR6v.jpg
    160ta enavada kiyalanm baluve na bn.habai e asannayatama enava bn
    mn hariyatama balannam

    Prolink 4000ta ganna thiyena evanm sellan badu thama bn :D
    APC eva lankave thiyenavada bn??
    kohomada prices
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම දන්නේ නෑ මේ විසඳුම තව කවුරු හරි දුන්නද කියලා. ඔක්කොම කියවන්න කම්මැලි බං :P .
    මචං වෝල්ටේජ් ඩ්‍රොප් එකක් නම් වෙන්නේ, voltage stabilizer එකක් දා ගනින්. ලොකු ගානක් වෙන්නේ නෑ.. එතකොට වෝල්ටේජ් එක ගොඩක් අඩු උනත් අවුලක් වෙන්නේ නෑ.
     
    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Machan mehema case ekak thiyanawa, Ubalage gedarata transformer eken ena line eka transformer ekata enakan ubama check karapan... ee kiyanne mona mona gewal walatada/ factory walatada aran thiyanne kiyala. factory walata nam machan godak welawata 3 ph line eka tr eke idalama seperate bundle cable ekaka yanawa.. ehema nathnam podak hemin sare hoyala balapan. samahara factory mechines thiyanawa phase 2 k dena ewa. (L1, L2) ee wage machine wala internal winding upset unoth short ckt weka ubalage line eke low voltage yanawa.. mata kiyanna thanam machan, samahara than wala thiyanawa transformers (in customer premises). ewa godak ma case, CEB ekan owa hoyanawa. complain walata.

    thawa details oni nam PM karapan.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම දන්නේ නෑ මේ විසඳුම තව කවුරු හරි දුන්නද කියලා. ඔක්කොම කියවන්න කම්මැලි බං :P .
    මචං වෝල්ටේජ් ඩ්‍රොප් එකක් නම් වෙන්නේ, voltage stabilizer එකක් දා ගනින්. ලොකු ගානක් වෙන්නේ නෑ.. එතකොට වෝල්ටේජ් එක ගොඩක් අඩු උනත් අවුලක් වෙන්නේ නෑ.
    uba bn mn thread eke dala thiyena tikath kiyavala na bn :P
    mn stablizer ekak dala thiyenne.vade hari giye na bn

    Machan mehema case ekak thiyanawa, Ubalage gedarata transformer eken ena line eka transformer ekata enakan ubama check karapan... ee kiyanne mona mona gewal walatada/ factory walatada aran thiyanne kiyala. factory walata nam machan godak welawata 3 ph line eka tr eke idalama seperate bundle cable ekaka yanawa.. ehema nathnam podak hemin sare hoyala balapan. samahara factory mechines thiyanawa phase 2 k dena ewa. (L1, L2) ee wage machine wala internal winding upset unoth short ckt weka ubalage line eke low voltage yanawa.. mata kiyanna thanam machan, samahara than wala thiyanawa transformers (in customer premises). ewa godak ma case, CEB ekan owa hoyanawa. complain walata.

    thawa details oni nam PM karapan.

    pm kala :D
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    http://www.kebopower.com/en/Support.asp

    1) Offline / Standby

    Offline UPS works the simpliest among different types of UPS. Its functions are mainly surge protection and battery backup. When the electricity supply is stable, offline UPS runs bypass mode and the device is directly connected to the city power. In case there is a sudden black out, the UPS mechanically switches from city power to DC-AC inverter output(from battery) in less than 25 milliseconds, in order to avoid equipment shutdown. The backup time varies depending on the size of the battery as well as degree of loading.

    2) Line-Interactive
    Line-Interactive UPS Diagram.png

    Line-interactive UPS works almost the same as offline UPS. The only difference is the addition of a multi-tap variable-voltage autotransformer. It uses the rationale behind the electromagnetic induction to control small undervoltage or overvoltage conditions. In other words, This circuitry provide stable voltage from the relatively unstable city power(city power may have voltage fluctuation from times to times) to connected equipment, also preventing equipment from long-term wear and tear.

    In case, the equipment suffer from a large over/undervoltage or even power lost. This line-interactive UPS will act as offline UPS to convert DC from the battery to AC for the equipment.

    3) Online UPS

    The online UPS is ideal for environments where electrical isolation is necessary or for equipment that is very sensitive to power fluctuations. When city power sags, outages and other anomalies are frequent, online UPS provides advantages to sensitive IT equipment, backup generator, etc.

    The basic technology of the online UPS is the same as offline or line-interactive UPS. But it costs more due to the integration of rectifier and inverter into the UPS. Basically in an online UPS, the batteries are always connected to the inverter, so no power transfer switches are necessary. The rectifier also drives the inverter. When there is a blackout, the rectifier simply drops out of the circuit and the batteries keep the power steady and unchanged. When power restores, the rectifier resumes carrying most of the load and begins to charge the batteries.

    The main advantage of the online UPS is its ability to provide an electrical firewall between the incoming city power and sensitive electronic equipment. While the standby and line-interactive UPS merely filter the city power. The online UPS also provides a layer of insulation from power quality problems. It allows control of output voltage and frequency of input voltage and frequency.

    ඔන්ලයින් යූපීඑස් එකක් දැම්මම හරි යයි කියල මට 100% සහතික වෙන්නෙ බෑ. හැබැයි තියරිටිකලි නම් පවර් සම්බන්ධ තියෙන සියළුම ලෙඩ හරි යන්න ඕන. බැංකුවල, රෝහල්වල වගේ සෙන්සිටිව් උපකරණ තියෙන තැන්වල ඔය ජාතියේ යූපීඑස් තමා පාවිච්චි කරන්නෙ. කොහෙන් හරි එකක් හොයාගන්න පුලුවන් නම් ගෙදර ගෙනත් ටෙස්ට් කරල බලන්න ගන්න කලින්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකක්ද මේ හැමෝම කියන්නෙ 3 phase කියලා?
    3 phase කියන්නෙ 400v නේද? එහෙම දුන්නොත් කරපට් වෙයි බඩු මුට්ටු සේරම :rofl:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පැටියා;17376200 said:
    මොකක්ද මේ හැමෝම කියන්නෙ 3 phase කියලා?
    3 phase කියන්නෙ 400v නේද? එහෙම දුන්නොත් කරපට් වෙයි බඩු මුට්ටු සේරම :rofl:

    ඒ පේස් 2 ක් අතර බන්. පේස් එකයි නිව්ට්‍රල් එකයි අතර 230 යි.පොඩ්ඩක් විකියේ බලපන් වැඩ කරන විදිය තියෙනවා. මෙන්න මේ වගේ
    250px-Hawkins_Electrical_Guide_-_3phase_Elementary_6wire.jpg
     
    Last edited: